Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බලපන් උබ මොනතරම් බොලදද කියලා..දැන් username එකෙන් මිනිස්සු මනින හැටි උබ නේද මුලින්ම මෙතන දැම්මේ..මම කිව්වේ එකට උදාහරණයක්‌ විතරයි..බුවා කියන්නේ රස්තියාදු වචනයක්..:rofl::rofl::rofl::rofl:උබ ගෑණියෙක් වගේ බන් වෙලාවකට..මේකේ තව බුවාලා ඕන තරම් ඉන්නවා..එතකොට උනුත් රස්තියාදු කාරයෝ වෙන්න ඇති..මම කිව්වේ උබට ෆෝන් එකක බැටරි එකක් තරම්වත් සාමාන්‍ය දැනීමක් නැහැ..ෆෝන් අල්ල අල්ල ඉදලම මොළේ කුරුවල් වෙලා..:rofl::rofl::rofl:

    anna ubalata dan therunane kevin kiyana apathayage hati..:rofl::rofl:oka danne windows phone ekak touch kara kara inna witharayi..:rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113

    මොකක් ද බන් වටේ යනවා කියන්නේ? තේරෙන් නැහැ නේ උබ කියන එක? චිකේ උබ වගේ 3rd class double side meaning තියෙන කුඩු කාරයොත් එක මොන කතාද බන්..
    උබට video එක බලල එකේ MS company එක කියන්නේ මොකක් ද කියල තේරුම් ගන්න බැරි හරකෙක් නේ උබ.
    උබ එව්වා මහලොකු MS page එක බැලුව තමා. එකේ මොකක්ද කියල තියෙන්න කියල උබ කියවල තේරුම් ගනින්.. එකේ කියල තියෙනවා improper certificate ගැටළුවක් නිසා ඔය වගේ apps ඇවිත් තිබ්බ.. අපි දැන් ඒවා ඔක්කොම අයින් කරලා තියෙන්නේ.. දැනට 1500 කට වඩා වැඩි apps ප්‍රමාණයක් අපි අයින් කරා කියල.. ඉතින් බන් උබේ මහලොකු google play එකට වැඩිය MS Compnay එක කොච්චර හොදද.. අපේ තිබ්බ fake apps වලින් aggressive adware or malware තිබ්බේ නැහැ නේ.. එත් උබ බලපංකො මෙන්න මේ article එක කියවල.. උබ මහලොකුවට සාපේක්ෂව හොදයි කියන Store එකේ තත්වේ කොහොමද කියල..
    "In its report, Trend Micro had specifically said that 77% of the top 50 Google Play apps had fake versions, with 51% of these fake apps classified as either aggressive adware or malware."
    source - http://seekingalpha.com/article/2451965-is-google-play-really-populated-with-fake-apps
    උබ වගේ දෙයක් කියවල තේරුම් ගන්න බැරි.. එළකිරි සාමාජිකයෙක් වෙනුවෙන් කිසි උදව්වක් නැති කොහෙද යන ආතක් පතාක් නැති රස්තියාදු කාරයොත් එක්ක මොන තර්කද බන්.. :rofl::rofl::rolleyes:

    e ubata kudu sick da?hamathisema kudu karayo gana kiyawanne..:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :shocked: අපි කිව්වේ උබද අයින් කරේ? උබ Microsoft එකේද වැඩ කරන්නේ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol::lol:bill gates ta lankaweth puthek innawa.:rofl::rofl:

    ඔන්න කිව්ව තවත් ගොන් කතාවක්. දැන් එතකොට Microsoft එකේ වැඩ කරන්නේ ඔක්කොම Bill gates ගේ ළමයි වෙන්න ඇති එහෙනම් :rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොකක් ද බන් වටේ යනවා කියන්නේ? තේරෙන් නැහැ නේ උබ කියන එක? චිකේ උබ වගේ 3rd class double side meaning තියෙන කුඩු කාරයොත් එක මොන කතාද බන්..
    උබට video එක බලල එකේ MS company එක කියන්නේ මොකක් ද කියල තේරුම් ගන්න බැරි හරකෙක් නේ උබ.
    උබ එව්වා මහලොකු MS page එක බැලුව තමා. එකේ මොකක්ද කියල තියෙන්න කියල උබ කියවල තේරුම් ගනින්.. එකේ කියල තියෙනවා improper certificate ගැටළුවක් නිසා ඔය වගේ apps ඇවිත් තිබ්බ.. අපි දැන් ඒවා ඔක්කොම අයින් කරලා තියෙන්නේ.. දැනට 1500 කට වඩා වැඩි apps ප්‍රමාණයක් අපි අයින් කරා කියල.. ඉතින් බන් උබේ මහලොකු google play එකට වැඩිය MS Compnay එක කොච්චර හොදද.. අපේ තිබ්බ fake apps වලින් aggressive adware or malware තිබ්බේ නැහැ නේ.. එත් උබ බලපංකො මෙන්න මේ article එක කියවල.. උබ මහලොකුවට සාපේක්ෂව හොදයි කියන Store එකේ තත්වේ කොහොමද කියල..
    "In its report, Trend Micro had specifically said that 77% of the top 50 Google Play apps had fake versions, with 51% of these fake apps classified as either aggressive adware or malware."
    source - http://seekingalpha.com/article/2451965-is-google-play-really-populated-with-fake-apps
    උබ වගේ දෙයක් කියවල තේරුම් ගන්න බැරි.. එළකිරි සාමාජිකයෙක් වෙනුවෙන් කිසි උදව්වක් නැති කොහෙද යන ආතක් පතාක් නැති රස්තියාදු කාරයොත් එක්ක මොන තර්කද බන්.. :rofl::rofl::rolleyes:

    වටේ යනවා කියන්නේ මචන් මාතෘකාවට අදාලව කතා නොකර අදාළ නැති දේවල් කියවනවට උබ හිතුවේ මොකක් කියලද? උබේ හිතෙන එන දේවල් වලට මට කරන්න දෙයක් නැහැ.

    ඔව් කුණුහරප නොකියා වැදගත් වචනවලින් කතා කරන මම කුඩු කාරය අම්මලාට බනින උබ වැදගතා :rofl: මම ඉතින් ඒවා ගැන කතා කරන්නේ නැහැ ඉතින් මොකද තව කෙනෙක් ගේ දෙමව්පියන්ට ගරහන්නේ තමන්ගේ දෙමව්පීයංගෙන් ප්‍රශ්න ඇතිවුන අයලුනේ, කොහොම උනත් ඒවායින් වැඩක් නැහැ

    දැන් මෙච්චර වෙලා එහෙම සිද්දියක් උනේ නැහැ කියපු උබ දැන් තිබිල අයින් කරපු බව පිළිගන්නවද?:rofl:

    දැන් උබ පිළිගන්නවද wp store එකෙත් fake apps තිබ්බ බව? උබ කලින් කිව්වා වගේ හැම app එකක්ම 100% test කරලා නැති බව? මම කොයි වෙලවලවත් කිව්වේ නැහැ playstore එකේ fake apps නැහැ කියල? එකයි අපි කියන්නේ 3rd party apps වලට sensitive data දෙන්න එපා කියල දැන් තේරුනාද?

    ඔව් malware නෙවෙයි කෙලින්ම සල්ලි ගන්න fake apps තිබ්බේ :rofl:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔන්න කිව්ව තවත් ගොන් කතාවක්. දැන් එතකොට Microsoft එකේ වැඩ කරන්නේ ඔක්කොම Bill gates ගේ ළමයි වෙන්න ඇති එහෙනම් :rolleyes::rolleyes:

    unta ubata wage amaruwak nahane:Pubata windows gana waraddak ahenakotath naliyanawa.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    "According to Microsoft, they will be making changes to the Windows Store app certification requirements to help ensure that all apps will be named and described properly so as to not mislead or misrepresent their purpose. Microsoft also revealed that they have already begun reviewing the Windows Store to identify apps that do not meet their certification requirements.
    So far they have removed more than 1,500 apps where the developers have refused to cooperate with Microsoft and adhere to the guidelines."
    ඔය ටිකත් ගත්තේ එකෙන්ම තමයි.. :rofl:

    තිබිල අයින් කරා කියල අපි අපේ සාක්ෂි ඇතුව පෙන්නුවා තේරුනාද?
    තිබිල අයින් කරලා කියල උබ සාක්ෂි ඇතුව පෙන්නුවද ? අනේ ඇත්තද? උබ කොහෙද මන්ද Internet එකේ තිබ්බ දවස් ගානක් පරණ news එකක් මෙතන තොග පිටින් copy/paste කරලා බව් බව් ගගා බුරනවා.. :rofl:
    ඔව් බන් microsoft එක උබ මෙතන පෙන්නුවට පස්සේ තමා fake apps ටික අයින් කලේ :rofl:
    උබට මෙතන post එකක් දැම්මම microsoft එක බය වෙනවා නේ :rofl:
    මම දාපු commnet වල Snapshot එක්ක දාලා ඇත්තේ.. පොඩ්ඩක් උබ ගහින් උබේ android වල Play store එකේ තියෙන fake apps ටික අයින් කරලා මෙතන commnet කරපන්.. තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්නේ නැතුව පොතක් පතක් බලන් හිටපන් පන් බන්..
    Candy Crush SAGA වල GPlay Search result දැක්කම උබ පැනපන් ලිදේ පතුලට.. :rofl:
    Ps - උබ කොහොමත් ඉන්නේ ලිදේ නේ.. තව හාරන් පල අභයන්තරයටම :rofl:

    තමුන්ම කියල එහෙම සිද්දියක් උනේ නැහැ කියල දැන් කරගන්න දෙයක් නැතුව playstore එකක් අල්ලන් දගලනවා :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වටේ යනවා කියන්නේ මචන් මාතෘකාවට අදාලව කතා නොකර අදාළ නැති දේවල් කියවනවට උබ හිතුවේ මොකක් කියලද? උබේ හිතෙන එන දේවල් වලට මට කරන්න දෙයක් නැහැ.

    දැන් මෙච්චර වෙලා එහෙම සිද්දියක් උනේ නැහැ කියපු උබ දැන් තිබිල අයින් කරපු බව පිළිගන්නවද?:rofl:

    දැන් උබ පිළිගන්නවද wp store එකෙත් fake apps තිබ්බ බව? උබ කලින් කිව්වා වගේ හැම app එකක්ම 100% test කරලා නැති බව? මම කොයි වෙලවලවත් කිව්වේ නැහැ playstore එකේ fake apps නැහැ කියල? එකයි අපි කියන්නේ 3rd party apps වලට sensitive data දෙන්න එපා කියල දැන් තේරුනාද?

    ඔව් malware නෙවෙයි කෙලින්ම සල්ලි ගන්න fake apps තිබ්බේ :rofl:

    Isurueka මහත්තයෝ වටේ යනවා කියන්නේ ඔබ තුමා දැන් කිව්වා එකද? ඒ කියන්නේ මාතෘකාවට අදාලව කතා නොකර අදාළ නැති දේවල් කියවනවට ද.. ඉතින් බන් උබ එක කෙලින්ම කියන්න තිබ්බ නේ.. මොකද අනියමාර්ථයෙන් කියන්නේ.. :rofl:
    උබ වගේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැති මන්ද මානසික දරුවෙක් වැඩුවට උබේ දෙමාපියන්ට උබ පින් දීපන් මචං....
    මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

    උබ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Isurueka මහත්තයෝ වටේ යනවා කියන්නේ ඔබ තුමා දැන් කිව්වා එකද? ඒ කියන්නේ මාතෘකාවට අදාලව කතා නොකර අදාළ නැති දේවල් කියවනවට ද.. ඉතින් බන් උබ එක කෙලින්ම කියන්න තිබ්බ නේ.. මොකද අනියමාර්ථයෙන් කියන්නේ.. :rofl:
    උබ වගේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැති මන්ද මානසික දරුවෙක් වැඩුවට උබේ දෙමාපියන්ට උබ පින් දීපන් මචං....
    මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

    උබ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා

    කව්ද හිතුවේ උබේ ඒ වචනේ උබේ ජීවිත අත්දැකීම් වලට වඩාත්ම කිට්ටු "වටේ යෑමට" අනුගත කරගනී කියල? :rofl:

    video එක බැලුව ඉතින්? ඇයි මේ එකම වීඩියෝ එකක් අල්ලන් දගලන්නේ? සලරව කෙලින් මේක කියපන් උබ පිළිගන්නවද WP store එකේ fake apps තිබිල අහු වුන බව?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න පුතේ ඕකම තමයි අපිත් කියන්නේ microsoft බොරු කියනවා කියල :rofl:
    දැන් මෙතන කියනව හැම app එකක්ම test කරනවා කිසිම බයවෙන්න දෙයක් නැහැ කියල එහෙනම් කොහොමද fake apps ආවේ?:P

    Google කවදාවත් එහෙම කිව්වේ නැහැ හොද apps තෝර ගන්න එක user ගේ අතට දීලයි තියෙන්නේ දැන් තේරුනාද කියන දේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    after_math ගේ නවතම සොයා ගැනීම්

    1)64bit processor 32bit processor වලට වඩා දෙගුණයක් fast:shocked:

    2)Ax SoC Apple design කරාම Arm සමාගම විසින් නිෂ්පාදනය කරනවා :shocked:

    3)Micro USB 3.0 design කරේ Samsung :shocked: ඒ Apple කොපි කරලා :shocked:

    4)Display එකක Resolution වැඩි වෙද්දී fit වෙන content ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. වැඩිපුර content දාන්න නම් physical size එක වැඩි වෙන්න ඕනේ :shocked:

    5)Open Source දේවල් වලට වඩා Closed Source දේවල් හැම වෙලාවේම හොදයි :shocked:

    තවත් නවතම සොයාගැනීම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ;)