Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අන්න පුතේ ඕකම තමයි අපිත් කියන්නේ microsoft බොරු කියනවා කියල :rofl:
දැන් මෙතන කියනව හැම app එකක්ම test කරනවා කිසිම බයවෙන්න දෙයක් නැහැ කියල එහෙනම් කොහොමද fake apps ආවේ?:P

Google කවදාවත් එහෙම කිව්වේ නැහැ හොද apps තෝර ගන්න එක user ගේ අතට දීලයි තියෙන්නේ දැන් තේරුනාද කියන දේ?

ඉතින් user කෙනෙක් Store එකේ තියෙන හැම app එකක් ම download කරලා phone එක install කර ගන්නේ නැහැ නේ.. දැන් මේ fake app එකක් user එකෙන්ක් download කරලා එයාලගේ phone එකේ data corrupt වෙලා bank account එකේ සල්ලි අරන් එහෙම දේවල් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් කියපන් කෝ..
Microsfot එක හැම app එකක් ම check කරනවා කියල එයාලා කිව්වා. එත් certificate අව්ලක් නිසා fake apps Store එකට ඇවිල්ල දැන් එයාල එක හරි ගස්සල තියන්නේ.. සරලව කිව්වොත් දැන් බය වෙන්න දෙයක් නැහැ නේ. Microsoft එක එකට ප්‍රතිචාර දැක්ක වල තියෙන්නේ.. උබලගේ Google එකට කියපන්කො app store එකේ තියෙන fake apps විතරක් නෙමේ malware, addware ටික අයින් කරලා customers ලව secure කරන්න කියල.. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න එන වුන් එක්ක මොන කතාද බන්..
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    after_math ගේ නවතම සොයා ගැනීම්

    1)64bit processor 32bit processor වලට වඩා දෙගුණයක් fast:shocked:

    2)Ax SoC Apple design කරාම Arm සමාගම විසින් නිෂ්පාදනය කරනවා :shocked:

    3)Micro USB 3.0 design කරේ Samsung :shocked: ඒ Apple කොපි කරලා :shocked:

    4)Display එකක Resolution වැඩි වෙද්දී fit වෙන content ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. වැඩිපුර content දාන්න නම් physical size එක වැඩි වෙන්න ඕනේ :shocked:

    5)Open Source දේවල් වලට වඩා Closed Source දේවල් හැම වෙලාවේම හොදයි :shocked:

    තවත් නවතම සොයාගැනීම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ;)

    :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඉතින් user කෙනෙක් Store එකේ තියෙන හැම app එකක් ම download කරලා phone එක install කර ගන්නේ නැහැ නේ.. දැන් මේ fake app එකක් user එකෙන්ක් download කරලා එයාලගේ phone එකේ data corrupt වෙලා bank account එකේ සල්ලි අරන් එහෙම දේවල් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් කියපන් කෝ..
    Microsfot එක හැම app එකක් ම check කරනවා කියල එයාලා කිව්වා. එත් certificate අව්ලක් නිසා fake apps Store එකට ඇවිල්ල දැන් එයාල එක හරි ගස්සල තියන්නේ.. සරලව කිව්වොත් දැන් බය වෙන්න දෙයක් නැහැ නේ. Microsoft එක එකට ප්‍රතිචාර දැක්ක වල තියෙන්නේ.. උබලගේ Google එකට කියපන්කො app store එකේ තියෙන fake apps විතරක් නෙමේ malware, addware ටික අයින් කරලා customers ලව secure කරන්න කියල.. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න එන වුන් එක්ක මොන කතාද බන්..

    fake apps 1,500k..හොද රොඩ්ඩ...:rofl::rofl:

    http://www.techtimes.com/articles/1...apps-from-windows-and-windows-phone-store.htm
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් user කෙනෙක් Store එකේ තියෙන හැම app එකක් ම download කරලා phone එක install කර ගන්නේ නැහැ නේ.. දැන් මේ fake app එකක් user එකෙන්ක් download කරලා එයාලගේ phone එකේ data corrupt වෙලා bank account එකේ සල්ලි අරන් එහෙම දේවල් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් කියපන් කෝ..
    Microsfot එක හැම app එකක් ම check කරනවා කියල එයාලා කිව්වා. එත් certificate අව්ලක් නිසා fake apps Store එකට ඇවිල්ල දැන් එයාල එක හරි ගස්සල තියන්නේ.. සරලව කිව්වොත් දැන් බය වෙන්න දෙයක් නැහැ නේ. Microsoft එක එකට ප්‍රතිචාර දැක්ක වල තියෙන්නේ.. උබලගේ Google එකට කියපන්කො app store එකේ තියෙන fake apps විතරක් නෙමේ malware, addware ටික අයින් කරලා customers ලව secure කරන්න කියල.. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න එන වුන් එක්ක මොන කතාද බන්..

    1) ඒක පුදුම කතාවක් නේ එතකොට App Store එක්ක fake apps තියනවා කියන්න මුළු app store එකම fake apps වෙන්න ඕනේ?:rofl: #wplogic

    2) thread එක කියවල නෙවෙයි වගේ කතා කරන්නේ පලවෙනි පිටුවේම දැක්කේ නැද්ද උදාහරණයක් දීල තියනවා? bank account අවශ්‍ය නැහැ කෙලින්ම app එකට ගෙවපු ගැන වතුරේ

    ximg_53f065072407c.png.pagespeed.ic.RXCmetLM15.png

    3) එතකොට උබ පිලිගන්නවා wp store එකට fake apps ආපු බව?

    4)Playstore එකේ හැම app එකක්ම test කරනවා කියල කොහෙවත් කිව්වේ නැහැනේ? ඒ වෙනුවට තමයි app permission system එක තියෙන්නේ අනික ඉතින් අපිට උබලට වගේ 3rd party apps වලට sensitive data දෙන්න උවමනැවක් නැහැ නේ official apps තියනවා නේ :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1) ඒක පුදුම කතාවක් නේ එතකොට App Store එක්ක fake apps තියනවා කියන්න මුළු app store එකම fake apps වෙන්න ඕනේ?:rofl: #wplogic
    Playstore එකේ හැම app එකක්ම test කරනවා කියල කොහෙවත් කිව්වේ නැහැනේ? ඒ වෙනුවට තමයි app permission system එක තියෙන්නේ අනික ඉතින් අපිට උබලට වගේ 3rd party apps වලට sensitive data දෙන්න උවමනැවක් නැහැ නේ official apps තියනවා නේ :rofl:

    හරි ඉතින් මෙහෙම හිතපන්කෝ.. Android users ලගේ සියයට කියද ඔය permission ඉලන්නේ මොකටද කියල බලන්නේ...
    file manger app එකකට Wifi/ Networks access permission ඉල්ලලා.. user එකට yes දුන්නොත් ඒ user ගේ මුළු data ඔක්කොම කොහේ හරි web site එකක publish වෙන්න පුළුවන් නේ.. ඔය permission දෙන එක සැහෙන භයානක වැඩක්.. උබ ඉතින් එක කොච්චර කිව්වත් පිලි ගන්නේ නැහැ නේ :rofl::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    fake apps 1,500k..හොද රොඩ්ඩ...:rofl::rofl:

    බලපන්කො precentage එක බලල -
    windows phone store එකේ තියෙන app ගණන් = 120000
    හම්බු උන fake apps ගණන = 1500
    ප්‍රතිශතයක් ලෙස = 1500/120000 * 100% = 1.25 %

    එත් බලපන්කො උබලගේ Google Play Store එකේ තියෙන fake apps ගණන = 51 %
    according to this report by japan
    http://seekingalpha.com/article/2451965-is-google-play-really-populated-with-fake-apps
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බලපන්කො precentage එක බලල -
    windows phone store එකේ තියෙන app ගණන් = 120000
    හම්බු උන fake apps ගණන = 1500
    ප්‍රතිශතයක් ලෙස = 1500/120000 * 100% = 1.25 %

    එත් බලපන්කො උබලගේ Google Play Store එකේ තියෙන fake apps ගණන = 51 %
    according to this report by japan
    http://seekingalpha.com/article/2451965-is-google-play-really-populated-with-fake-apps

    :rofl:uba moko ban windows wala waraddak pennuwahama android ekka compare karanna hadanne..android fake apps thiyenawa kiyala dannawa ona ekek..methana topic eka windows phone gana..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ඉතින් මෙහෙම හිතපන්කෝ.. Android users ලගේ සියයට කියද ඔය permission ඉලන්නේ මොකටද කියල බලන්නේ...
    file manger app එකකට Wifi/ Networks access permission ඉල්ලලා.. user එකට yes දුන්නොත් ඒ user ගේ මුළු data ඔක්කොම කොහේ හරි web site එකක publish වෙන්න පුළුවන් නේ.. ඔය permission දෙන එක සැහෙන භයානක වැඩක්.. උබ ඉතින් එක කොච්චර කිව්වත් පිලි ගන්නේ නැහැ නේ :rofl::dull:

    කියවන්නේ නැති එක උන්ගේ වැරැද්ද තමන්ට ආරක්ෂා වෙන්න ක්‍රමයක් දීල තියෙද්දිත් පාවිච්චි නොකර පස්සේ කෑගහල වැඩක් නැහැ නේ?

    ඒක නෙවෙයි දැන් පිළිගන්නවද wp වලත් fake apps තිබ්බ බව?:P
    refund ඉල්ලපුවා දැක්කද?:rofl:

    අනේ මන්ද උබ ඇරුනම අනික් හැම reputable source එකක්ම කියන්නේ microsoftල කරපු වැඩේ වැරදි හැදෙන්න තව ගොඩක් දුර යන්න තියනවා කියලයි මේ Gsmarena

    "The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality.Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction."

    http://blog.gsmarena.com/microsoft-updates-windows-store-app-policy-removes-1500-fake-apps/

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කියවන්නේ නැති එක උන්ගේ වැරැද්ද තමන්ට ආරක්ෂා වෙන්න ක්‍රමයක් දීල තියෙද්දිත් පාවිච්චි නොකර පස්සේ කෑගහල වැඩක් නැහැ නේ?

    හැරි ඉතින් Isurueka මහත්තයෝ.. උබ මට කියපන්කො ඔය permission list එක app එකක් install කරන කොට කියවන්නේ කියෙන් කීදෙනාද කියල.. උබ ප්‍රයෝගිකව හිතපන්කෝ එක උන්ගේ වැරැද්ද කියල user ට ඇගිල්ල දික් කරන්නේ නැතුව.. google එකට වෙන safe mechanism එකක් හදන්න කියපන්කො :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rofl:uba moko ban windows wala waraddak pennuwahama android ekka compare karanna hadanne..android fake apps thiyenawa kiyala dannawa ona ekek..methana topic eka windows phone gana..:P

    දවසේ කතාව.. එක හොදයි උබ දන්නා එක... :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඒක නෙවෙයි දැන් පිළිගන්නවද wp වලත් fake apps තිබ්බ බව?:P
    refund ඉල්ලපුවා දැක්කද?:rofl:

    අනේ මන්ද උබ ඇරුනම අනික් හැම reputable source එකක්ම කියන්නේ microsoftල කරපු වැඩේ වැරදි හැදෙන්න තව ගොඩක් දුර යන්න තියනවා කියලයි මේ Gsmarena

    "The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality.Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction."

    http://blog.gsmarena.com/microsoft-updates-windows-store-app-policy-removes-1500-fake-apps/

    මෙන්න source එකේ heading එක
    Microsoft updates Windows Store app policy, removes over 1500 fake apps
    ඉතින් fake apps ටික microsoft remove කරලා ඉවරයි නේ... දැන් ඉතින් උබට මොකක් ද තියෙන ගැටලුව.. පරණ news ගෙනත් මෙතන දාලා ඔහේ කියවනවා :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දවසේ කතාව.. එක හොදයි උබ දන්නා එක... :rofl:

    ithin oi oka nodanna kenek innawada..habayi mama hithuwe naha uba warnana karapu widihata windows karayo oya wage thuttu deke wadak karai kiyala..samahara wita unge store eke apps nathi hinda indian karayonta kiyala fakes apps hadagena daagannawaa athi neda?dan wade nondi una hinda remove kara..:rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැරි ඉතින් Isurueka මහත්තයෝ.. උබ මට කියපන්කො ඔය permission list එක app එකක් install කරන කොට කියවන්නේ කියෙන් කීදෙනාද කියල.. උබ ප්‍රයෝගිකව හිතපන්කෝ එක උන්ගේ වැරැද්ද කියල user ට ඇගිල්ල දික් කරන්නේ නැතුව.. google එකට වෙන safe mechanism එකක් හදන්න කියපන්කො :rofl:

    ඇයි මේ playstore එක අල්ලන් දගලන්නේ? ඇයි කොටසක් විතරක් quote කරන්නේ?:rofl::rofl::rofl:

    මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ playstore එකේ fake apps නැහැ kiyala එත් උබ කිව්වා wp store එකේ fake apps එකක්වත් තියෙන්න බැහැ කියල එකයි මෙතන මාතෘකාව තේරුනාද?මෙතනට ඒක නිසා playstore එක අදාළ නැහැ

    කියවන්නේ නැති එක උන්ගේ වැරැද්ද තමන්ට ආරක්ෂා වෙන්න ක්‍රමයක් දීල තියෙද්දිත් පාවිච්චි නොකර පස්සේ කෑගහල වැඩක් නැහැ නේ?

    ඒක නෙවෙයි දැන් පිළිගන්නවද wp වලත් fake apps තිබ්බ බව?:P
    refund ඉල්ලපුවා දැක්කද?:rofl:

    අනේ මන්ද උබ ඇරුනම අනික් හැම reputable source එකක්ම කියන්නේ microsoftල කරපු වැඩේ වැරදි හැදෙන්න තව ගොඩක් දුර යන්න තියනවා කියලයි මේ Gsmarena

    "The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality.Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction."

    http://blog.gsmarena.com/microsoft-updates-windows-store-app-policy-removes-1500-fake-apps/

    මේකේ ඉතුරු ටිකටත් උත්තර දීපන්කො topic පනින්නේ නැතුව?:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඇයි මේ playstore එක අල්ලන් දගලන්නේ? ඇයි කොටසක් විතරක් quote කරන්නේ?:rofl::rofl::rofl:

    මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ playstore එකේ fake apps නැහැ kiyala එත් උබ කිව්වා wp store එකේ fake apps එකක්වත් තියෙන්න බැහැ කියල එකයි මෙතන මාතෘකාව තේරුනාද?මෙතනට ඒක නිසා playstore එක අදාළ නැහැ

    මේකේ ඉතුරු ටිකටත් උත්තර දීපන්කො topic පනින්නේ නැතුව?:rofl:

    ekane ban mu hoda hoda made danawa..:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න source එකේ heading එක
    Microsoft updates Windows Store app policy, removes over 1500 fake apps
    ඉතින් fake apps ටික microsoft remove කරලා ඉවරයි නේ... දැන් ඉතින් උබට මොකක් ද තියෙන ගැටලුව.. පරණ news ගෙනත් මෙතන දාලා ඔහේ කියවනවා :rofl:

    ඇයි heading එක විතරක් කියවන්නේ content කියවද්දී රිදෙන නිසාද?:rofl:

    "The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality. Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction."

    හැදෙන්න නම් තව ගොඩක් දුර යන්න තියනවලු :rofl: මේ වැඩේ තමන් කරපු වැරදි වගේ පිලිගන්නේමක් ලු :rofl::rofl:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි heading එක විතරක් කියවන්නේ content කියවද්දී රිදෙන නිසාද?:rofl:

    "The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality. Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction."

    හැදෙන්න නම් තව ගොඩක් දුර යන්න තියනවලු :rofl: මේ වැඩේ තමන් කරපු වැරදි වගේ පිලිගන්නේමක් ලු :rofl::rofl

    අයි බන් උබ start line එක විතරක් කියවන්නේ.. ඕන එකෙක් ට තේරෙනවා heading එකක් කියන්නේ මොකක්ද කියල.. උබ O/L වල සිංහල භාෂාව සහ සාහිත්‍ය fail උනා කියල මම මොනවා කරන්නද බන්.. heading එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ කියල.
    මෙන්න එකේ ඉතුරු ටික
    The removal of the apps in question comes as part of an attempt by Microsoft to improve the quality of its app selection, and is also reflected by the company’s updated app certification requirements.

    The new requirements include:

    Naming – to clearly and accurately reflect the functionality of the app.
    Categories – to ensure apps are categorized according to the app function and purpose.
    Icons – must be differentiated to avoid being mistaken with others.
    The new policy also applies to submissions to the Windows Phone Store.

    Besides purging the 1500 apps that it has found infringing upon these new rules, Microsoft will be refunding the purchase cost to any users who downloaded the apps because of a misleading title or description.

    The latest move can be seen as admission of sorts by Microsoft that it may have become overeager of late to build its app catalog without paying much heed to app quality. Although it still has a ways to go to provide a truly robust app selection, it’s a step in the right direction.