
. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......
මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......
Originally Posted by gayanmax00 View Post
OHOMA KARAMA OKA SMART PHONE EKADDA BAN
ohoma karanna kiyanne meke mokakkda awula ban mewa karanna puluwan ekenma hithaganinko ithin meka smart phone ekak kiyala anith ewala me wage karanna puluwanda


අයි බන් ඔච්චර බොරු කියන්නේ... ? ඔව් එක එක අය publish කරපු app තියෙනවා තමා. එත් ඒවගේ publisher කවද කියල හොදට බලන්න. publisher බලල තමා ඕනිම app එකක් download කර ගන්න ඕනි. VLC logo එක දාලා හදපු App ගොඩක් තියෙනවා තමා එත් එකක් වත් VideoLAN Cooperation එකෙන් publish කරපුව නෙමේ.. උදහරනෙක ඔන්න බලන්න Playstore එකේ VLC කියල type කරාම එන app තොගේ.. එත් මෙතන VideoLAN Cooperation එකෙන් publish කරපු app එක මට පෙන්නනකො.. VLC offical app එක windows store එකට ලගදීම එයි. ඒ ගැන බය වෙන්න එපා පුතා..
![]()

Bro please Visit to windows phone Store and search VLC PLayer. Do you get any app called VLC PLAYER. NO You DONT.
You dont have any app called VLC player. Yes the Official Logo has been used in some of the application. but Not as in Android Play Store. Yet its not a Problem of the Microsoft or even for the Google. its a Problem of VLC Cooperation Here are The search results. This guy is Misleading the people.
Here is Windows Store looks like when i search for VLC Player..
![]()
But here what it looks like when i type those words in google play..
![]()
So don't act as a blind person. dude... see for your self..
http://www.windowsphone.com/en-us/store/search?q=vlc+player
https://play.google.com/store/search?q=vlc&hl=en
මං සබන් , බාල්දි , කඹ බිසිනස් එකක් පටං ගන්න කියලා බැලුවේ.. මුං දෙපැත්තට බෙදිලා ලිදේ පැනගන්න තරමට![]()


machan eka newei methana kathawa fake app thiyana ekai case eka . . api dannawa inbuilt enawa kiyala eth ei e wagema ekak store eke thiyenneeka gena mechchara loku company ekakkata balanna bari ei
store eka gena mun meeta wada eha gahagena inna one
idapallako kokada hoda balanna math ganna one windows phone ekak
![]()
ane ban daddi poddak hoyala dapan oka awurudu dekakkata kalin ekakissara puduma vidihata fake app thibba playstore eke un ain kala mara vidihata den fake app ekak hoyaganna nethi tharam
suggestion ewa gena newei kiyanne fake ewa gena
den balapan ara aru uda dala thiyana eke kelinma google maps kiyala dala ithin eka fake ekak neweida
ei ungema name eken ungema ewa daddi ara balanawa kiwwa ewun innawanam eka ain wenne neththe
![]()



pissuda oi ehema wenne kohomada
ape siyalla dath ta waradenna widihak na![]()


සිරාවට බන් machan uba gana podi pahadimak thibba
me thread eke ube comment tika dakkkama
WP th epa una. uba ganath kala kiruna
mata aththatama danuna de kiwe
ubath ekka tharahak na mage

මමත් උබත් එක්ක තරහක් නැහැ බන්. Note 3 එක හොදයි
machan kevin,
ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)
windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.
මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.
මම දැක්ක මේදවස් වැල android ත්රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,
මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.
මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්
ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ.
කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.
හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න.
![]()


Sampurna aththa kathawa macho. kohe hari kunu godaka tiyena ekak ohe copy paste karanne nethuwa tikak hoyaya balala danna oni machan. Umbe kathawa sampurna aththa. mamath beluwama mage penneth ohomama thamai



මමත් උබත් එක්ක තරහක් නැහැ බන්. Note 3 එක හොදයි








machan kevin,
මම දැක්ක මේදවස් වැල android ත්රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,

ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ.![]()
mama danne nae kawuda ubata wp walin puke eriye kiyanna
hebei os customize karanna puluwanda android os eke wage wp wala ? ? kiyana eka therum ganin ban EX : e thread eka denme mamane den wp wala background run wena app nawaththanne kohomada ubala ?
and animation aduma karanne kohomada
eka thamai kiyanne WP walata wada android os eka user friendly eka nisa boruwata kiyawanne nethuwa idapan uba reply danawanam oya karanna puluwan vidiha dapan 
and den mata kiyapan uba mokatada tharka karanne kiyala
අනිත් එක බන් nothing is prefect. Microsoft එක ගොඩක් මහන්සි වෙනවා Store එක fake apps වලින් නැති කරන්න..
එකෙත් තිබිල තියෙනවා නේ 2011 - ඉදන් 2013 April වෙනකන් ම

Meka mehama newei kiyapalla balanna
1. Android
2. IOs
3. WindowsP
4. Others

![]()
ඇයි බන් මේ.. මොකද මේ කැගහන්නේ Android ඕනි එවුන් android ගනී.. Ios ඕනි එවුන් Apple ගනී.. Windows ආසා එවුන් windows ගනී..

Aththa thaththwe kiwwe 


mama danne nae kawuda ubata wp walin puke eriye kiyanna
hebei os customize karanna puluwanda android os eke wage wp wala ? ? kiyana eka therum ganin ban EX : e thread eka denme mamane den wp wala background run wena app nawaththanne kohomada ubala ?
![]()
and animation aduma karanne kohomada
![]()
eka thamai kiyanne WP walata wada android os eka user friendly eka nisa boruwata kiyawanne nethuwa idapan uba reply danawanam oya karanna puluwan vidiha dapan

1. Android
2. Apple
3 .WP
ha nethida ?and den mata kiyapan uba mokatada tharka karanne kiyala
![]()
මම හිතුව හරි. windows phone එකක් අල්ලවත් නෑ
![]()
මේකට උත්තරේ මම දීල තියනවා. නැවත කියවන්න
Mekai Samsung ekai balalla thamai mama kiyawana ewa kiyawanne uba wage WP ekak allalla dagalalla newei man kiyawanne dekama compare karalai kiyawanne