Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට නම් ඔය මොන phone එකත් එකයි !
    මොකද මගේ ලග device ජාති තුනම තියෙනවා මම platform 3ටම app develop කරන නිසා !

    හැබැයි මචන්ලා Apple store එකේ විතරයි දැනට app එක analyse කරන්නේ.

    හැබැයි ඔය මිලියන ගානක් app check කරන එක ලේසි වැඩක් නෙමේ ! ඉතින් ඕක අස්සෙන් copyrights ප්‍රශ්න තියෙන ඒවා රිංගනවා !

    code වල අවුලක් තිබුනොත් Apple Guidelines වලට නොතිබුනොත්, එහෙම හදනකම් Apple එවුන් App එක Reject කරනවා.

    ඒ වගේම උන්ගේ වාර්ෂික store ගාස්තුවකුත් තියෙනවා නේ developers ලාට

    අනෙක් දෙකේම තියෙන්නේ one-time fee එකක්

    Android, Microsoft තාමත් මේ මට්ටමට එන්න ඕන! Guidelines තිබුනත් app analyse කරන්නේ නැහැ !

    "ඔය apps ඇතුලත් කරන එක හිතාමතාම ඇතුලත් කරනවා"
    කියන එක නම් media වලින් හදපු දෙයක් !

    මම දැකලා තියෙනවා අදාල සමාගමේ apps වල copyrights උල්ලංඝනය කරලා හදලා තියෙන apps.

    ඒ වගේම සමහර apps install කරන්න යද්දී අනවශ්‍ය permissions ඉල්ලනවා සමහර apps වලට ඒවා අදාල වෙන්නේ කොහොමද කියන එක මට නම් ප්‍රශ්නයක් !

    ex: View data stored on SD card
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මම මේ නිකමට කියන්නේ මම වැඩ්ය ටෙක් සයිඩ් දන්නේ නැ උබලා ඔය මරා ගන්නේ නිකන් පලක් නැති දෙයකට ව්න්ඩොස් ෆොන් වලට ආසා වුන් එ පැත්තට යයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආසා වුන් එ පැත්ත්ට යයි ඔනේ දෙයක් ව්වෙවනය කරපන් හැබැයි අපහාස කරන්න එපා ට්කක් හිතලා බලලා දෙයක් දාපල්ලා:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle
    machan kevin,
    ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්‍රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)

    windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.

    මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල :rofl:. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.

    මම දැක්ක මේදවස් වැල android ත්‍රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,

    උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්...... මම මේ පහුගිය ටිකේ ෆෝන් එකත් එක්ක අම්බානක කේන්තියෙන් හිටියේ මේ මඟුල පට්ට ස්ලෝ....... ඩයල් පෑඩ් එක එන්නත් තප්පට 15ක් විතර යනවා........ උඹ කියපු විදියට සෙටින්ග්ස් වල වෙනස්කම් ටික විතරයි කලේ....... මෙන්න දැන් භාණ්ඩේ ගින්දර වගේ......

    මට මාර අවුල බං මගේ එකට 4.3 අප්ඩේට් එක නෑනේ........ මොකද බං කරන්නේ....... එපා වෙලා ඉන්නේ අනිත් එවුන්ගේ හැඩ වැඩ බල බල 4.3 වල.......

    මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.

    මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්

    Originally Posted by gayanmax00 View Post
    OHOMA KARAMA OKA SMART PHONE EKADDA BAN

    ohoma karanna kiyanne meke mokakkda awula ban mewa karanna puluwan ekenma hithaganinko ithin meka smart phone ekak kiyala anith ewala me wage karanna puluwanda

    ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ. :rofl:

    කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.

    හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න. :lol:

    2s7xg20.jpg

    • Like
    Reactions: Dinushasankalpa

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    :D:D:D අයි බන් ඔච්චර බොරු කියන්නේ... ? ඔව් එක එක අය publish කරපු app තියෙනවා තමා. එත් ඒවගේ publisher කවද කියල හොදට බලන්න. publisher බලල තමා ඕනිම app එකක් download කර ගන්න ඕනි. VLC logo එක දාලා හදපු App ගොඩක් තියෙනවා තමා එත් එකක් වත් VideoLAN Cooperation එකෙන් publish කරපුව නෙමේ.. උදහරනෙක ඔන්න බලන්න Playstore එකේ VLC කියල type කරාම එන app තොගේ.. එත් මෙතන VideoLAN Cooperation එකෙන් publish කරපු app එක මට පෙන්නනකො.. VLC offical app එක windows store එකට ලගදීම එයි. ඒ ගැන බය වෙන්න එපා පුතා..
    2v2fhaf.png

    ඔතන VLC Player කියල apps තියෙන්නේ 3යි මචන්. 1ස්ට් එක තමයි original එක. අනිත් දෙක custom builds දෙකක්. එත් ඒ දෙකම FRFE සහ 100% functional app 2ක්. ඔතන තියෙන අනිත් හැම app එකම VLC එකට integrate කරන්න පුළුවන් ඒවා. VLC රිමෝට් කියන්නේ PC එකේ VLC ප්ලයෙර් එකට remote එකක් වගේ app එකක්. fake එකක් නෙමෙයි.

    අයි ban මේකේ හැමදාම ෆෝන් compare කරලා ත්‍රෙඩ් වැටෙන්නේ?
    බොරුවට phone compare කරන්නේ නැතුව තියෙන ෆෝන් එක තියන් හිටියනම් ඉවරයිනේ.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං සබන් , බාල්දි , කඹ බිසිනස් එකක් පටං ගන්න කියලා බැලුවේ.. මුං දෙපැත්තට බෙදිලා ලිදේ පැනගන්න තරමට :rofl:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    Bro please Visit to windows phone Store and search VLC PLayer. Do you get any app called VLC PLAYER. NO You DONT.
    You dont have any app called VLC player. Yes the Official Logo has been used in some of the application. but Not as in Android Play Store. Yet its not a Problem of the Microsoft or even for the Google. its a Problem of VLC Cooperation Here are The search results. This guy is Misleading the people.
    Here is Windows Store looks like when i search for VLC Player..
    34q2v6r.png

    But here what it looks like when i type those words in google play..
    dmqnb6.png

    So don't act as a blind person. dude... see for your self..
    http://www.windowsphone.com/en-us/store/search?q=vlc+player
    https://play.google.com/store/search?q=vlc&hl=en

    Sampurna aththa kathawa macho. kohe hari kunu godaka tiyena ekak ohe copy paste karanne nethuwa tikak hoyaya balala danna oni machan. Umbe kathawa sampurna aththa. mamath beluwama mage penneth ohomama thamai
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මං සබන් , බාල්දි , කඹ බිසිනස් එකක් පටං ගන්න කියලා බැලුවේ.. මුං දෙපැත්තට බෙදිලා ලිදේ පැනගන්න තරමට :rofl:

    ela machan math ennada uba ekka haule business eka karanna
    mara ganak hoya ganna puluwan ban :P
    apita phone compay walatath wada pohosath wenna puluwan
    mokada me lide panina unata thiyenne company ekatawath nathi ruwadak :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    machan eka newei methana kathawa fake app thiyana ekai case eka . . api dannawa inbuilt enawa kiyala eth ei e wagema ekak store eke thiyenne :confused: eka gena mechchara loku company ekakkata balanna bari ei :eek::baffled::oo: store eka gena mun meeta wada eha gahagena inna one :yes: idapallako kokada hoda balanna math ganna one windows phone ekak :love::yes::rofl:

    ane ban daddi poddak hoyala dapan oka awurudu dekakkata kalin ekak :angry:;) issara puduma vidihata fake app thibba playstore eke un ain kala mara vidihata den fake app ekak hoyaganna nethi tharam :love::love: suggestion ewa gena newei kiyanne fake ewa gena :cool: den balapan ara aru uda dala thiyana eke kelinma google maps kiyala dala ithin eka fake ekak neweida :confused: ei ungema name eken ungema ewa daddi ara balanawa kiwwa ewun innawanam eka ain wenne neththe :rolleyes::rofl:

    අහ ඉතින් අරුන් දවස් 10 කට කලින් news එකක් දැම්මත් එකත් පරණයි.. මම දාපු එකත් අවරුදු 2ක් උනත් එකත් පරණයි. දෙකම අතිතනේ බන්. මෙන්න එහෙනම් latest නම් news.

    The #1 New Paid App In The Play Store Costs $4, Has Over 10,000 Downloads, A 4.7-Star Rating... And It's A Total Scam [Updated]
    Source - http://www.androidpolice.com/2014/0...loads-a-4-7-star-rating-and-its-a-total-scam/

    අනිත් එක බන් nothing is prefect. Microsoft එක ගොඩක් මහන්සි වෙනවා Store එක fake apps වලින් නැති කරන්න..

    Microsoft is cracking down on fake Windows Store apps
    Source - http://www.theverge.com/2014/8/27/6076381/microsoft-windows-store-fake-apps-crackdown

    අනිත් එක මු දැන් මෙතන Google Play Store එකේ itunes Fake Apps තිබ්බේ නෑ වගේ කතා කලාට එකෙත් තිබිල තියෙනවා නේ 2011 - ඉදන් 2013 April වෙනකන් ම
    Fake Apple apps hit the Google Play Store: iMovie, iPhoto, GarageBand and iWork suite
    Source - http://www.androidauthority.com/fak...-imovie-iphoto-garageband-iwork-suite-132273/

    Android Play Store එකට සාපේක්ෂව Fake apps ගොඩක් අඩුයි, windows Store එකේ. හැබැයි මු මෙතන කියල තියෙන

    මේ වගේ popular apps වල fake versions ඕනේ තරම් wp store එකේ තියනවා උඩ තියෙන්නේ උදාහරණ කීපයක් විතරයි. Adobe Flash Player, Firefox, Pandora, IMDB, Candy Crush Saga, Wechat, WhatsApp, uTorrent, Bluestacks, Spotify, Blender 3D, VLC Player, itunes
    මේවගේ Fake app නම් නැහැ.
    අනිත් දේ තමා Google සමගම windows apps හදන්නේ නැති කොට සහ Google සමගම වගේම සේවාවන් Microsoft සමාගම සපයන විට
    Google Maps - HereMaps
    Google Search - Bing Search
    Google Voice - Cortana
    Google Translator - Bing Translator
    Google Mail - Microsoft Live Mail
    Google Drive - Microsoft One Drive ...

    මේ ආදී සියලු සේවා සපනය කොට අයි බන් උබල windows store ඇති google apps ටික හොයන්නේ. කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් නේ බන්. windows වලට කැමති අය විතරක් windows phone එකක් ගනී. උබල එක ප්‍රශ්නයක් කර ගන්න එපා. අනිත් එක microsoft එක fake google maps ටික අයින් කරන්න තීරණය කරලා තියන්නේ. ඒවත් ලගදිම අයින් වෙයි.

    Microsoft pulls fake Google apps from the Windows Phone Store, but doesn’t fix larger approval process problem
    Soruce - http://thenextweb.com/microsoft/201...e-doesnt-fix-larger-approval-process-problem/

    අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන හිටු.. :cool::cool::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    pissuda oi ehema wenne kohomada :rofl::rofl:
    ape siyalla dath ta waradenna widihak na :P
    :rofl::rofl::rofl: සිරාවට බන්
    machan uba gana podi pahadimak thibba
    me thread eke ube comment tika dakkkama
    WP th epa una. uba ganath kala kiruna
    mata aththatama danuna de kiwe
    ubath ekka tharahak na mage :sorry:
    :sorry::sorry: මමත් උබත් එක්ක තරහක් නැහැ බන්. Note 3 එක හොදයි :P
    machan kevin,
    ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්‍රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)

    windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.

    මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල :rofl:. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.

    මම දැක්ක මේදවස් වැල android ත්‍රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,

    මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.

    මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්

    ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ. :rofl:

    කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.

    හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න. :lol:

    2s7xg20.jpg

    :D:D:D
    Sampurna aththa kathawa macho. kohe hari kunu godaka tiyena ekak ohe copy paste karanne nethuwa tikak hoyaya balala danna oni machan. Umbe kathawa sampurna aththa. mamath beluwama mage penneth ohomama thamai
    :yes::yes::yes::cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :sorry::sorry: මමත් උබත් එක්ක තරහක් නැහැ බන්. Note 3 එක හොදයි :P

    :baffled::baffled::baffled:
    එල එල WP ත් හොදයි සහෝ ඒ ගැන කිසි අවුලක් නැ
    :yes::yes::yes:
    මම මේ ෆෝන් නිසා උබලා ඇරගන්නවට කැමති නෑ
    එකයි කිවේ :D
    තර්කය වෙනයි ඇරගැනීම වෙනයි ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    machan kevin,

    මම දැක්ක මේදවස් වැල android ත්‍රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,

    :rolleyes:
    ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ. :rofl:
    :lol: mama danne nae kawuda ubata wp walin puke eriye kiyanna :sorry: hebei os customize karanna puluwanda android os eke wage wp wala ? ? kiyana eka therum ganin ban EX : e thread eka denme mamane den wp wala background run wena app nawaththanne kohomada ubala ? :rolleyes: :P and animation aduma karanne kohomada :confused: :lol: eka thamai kiyanne WP walata wada android os eka user friendly eka nisa boruwata kiyawanne nethuwa idapan uba reply danawanam oya karanna puluwan vidiha dapan :yes:

    1. Android
    2. Apple
    3 .WP

    ha nethida ? :rolleyes: and den mata kiyapan uba mokatada tharka karanne kiyala :confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වින්ඩෝස් ඇප් ස්ටෝර් නෙමෙයි ඇප් සිල්ලර කඩේ කලු කඩේ වගේ එකක් නම් ඔනට ගැලපෙනවා ඡන්ක් ඇප්ස් .
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡

    අනිත් එක බන් nothing is prefect. Microsoft එක ගොඩක් මහන්සි වෙනවා Store එක fake apps වලින් නැති කරන්න..
    එකෙත් තිබිල තියෙනවා නේ 2011 - ඉදන් 2013 April වෙනකන් ම

    ME tika aththa :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Meka mehama newei kiyapalla balanna

    1. Android

    2. IOs

    3. WindowsP

    4. Others

    apple-vs-android-vs-windows-300x200.png

    ඇයි බන් මේ.. මොකද මේ කැගහන්නේ Android ඕනි එවුන් android ගනී.. Ios ඕනි එවුන් Apple ගනී.. Windows ආසා එවුන් windows ගනී.. :rofl::dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,776
    113
    38
    Galle
    :rolleyes:

    :lol: mama danne nae kawuda ubata wp walin puke eriye kiyanna :sorry: hebei os customize karanna puluwanda android os eke wage wp wala ? ? kiyana eka therum ganin ban EX : e thread eka denme mamane den wp wala background run wena app nawaththanne kohomada ubala ? :rolleyes: :P and animation aduma karanne kohomada :confused: :lol: eka thamai kiyanne WP walata wada android os eka user friendly eka nisa boruwata kiyawanne nethuwa idapan uba reply danawanam oya karanna puluwan vidiha dapan :yes:

    මම හිතුව හරි. windows phone එකක් අල්ලවත් නෑ :rofl:
    2qch46o.jpg

    1. Android
    2. Apple
    3 .WP

    ha nethida ? :rolleyes: and den mata kiyapan uba mokatada tharka karanne kiyala :confused:

    මේකට උත්තරේ මම දීල තියනවා. නැවත කියවන්න
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,485
    3,169
    113
    斯里蘭卡
    මම හිතුව හරි. windows phone එකක් අල්ලවත් නෑ :rofl:
    2qch46o.jpg

    මේකට උත්තරේ මම දීල තියනවා. නැවත කියවන්න

    Palayan Hutht** Yanna :lol: Mekai Samsung ekai balalla thamai mama kiyawana ewa kiyawanne uba wage WP ekak allalla dagalalla newei man kiyawanne dekama compare karalai kiyawanne

    IMG_20140828_095912.jpg

    IMG_20140828_095924.jpg
     
    Last edited: