අනේ යකෝ ඒ කලින් තිබ්බ apps අතේ මාට්ටු උනාට පස්සේ අයින් කරලා දාලමෙච්චර මේකට ප්‍රසිද්දියක් ලැබෙද්දී microsoft එකෙන් බලන් ඉදිද?
උබ මේ දැන් search කරලා බලල බුරනවා![]()
රෙපුත් කපල දුකට.. කපපු rep ටික තියාගෙන කාපන් 

අනේ යකෝ ඒ කලින් තිබ්බ apps අතේ මාට්ටු උනාට පස්සේ අයින් කරලා දාලමෙච්චර මේකට ප්‍රසිද්දියක් ලැබෙද්දී microsoft එකෙන් බලන් ඉදිද?
උබ මේ දැන් search කරලා බලල බුරනවා![]()

i'm just 3 years old, i that problem in here.L
Lol how old are you boy? who trust the news on web sites or online articles.
and who started this post and when did he started it? lol
I'm in the present world and you are in the past. Come to Present world boy. and comment about the things taking place right now. lol
even now you accept there are any fake apps in the windows store beacuse you mentioned Microsoft has time to remove those with in 9 days. Lol
Guess who are the fool out here now? lol[/CENTER]
where are the missing fake apps? most probably removed by MSඅයි බන් ඔච්චර බොරු කියන්නේ... ? ඔව් එක එක අය publish කරපු app තියෙනවා තමා. එත් ඒවගේ publisher කවද කියල හොදට බලන්න. publisher බලල තමා ඕනිම app එකක් download කර ගන්න ඕනි. VLC logo එක දාලා හදපු App ගොඩක් තියෙනවා තමා එත් එකක් වත් VideoLAN Cooperation එකෙන් publish කරපුව නෙමේ.. උදහරනෙක ඔන්න බලන්න Playstore එකේ VLC කියල type කරාම එන app තොගේ.. එත් මෙතන VideoLAN Cooperation එකෙන් publish කරපු app එක මට පෙන්නනකො.. VLC offical app එක windows store එකට ලගදීම එයි. ඒ ගැන බය වෙන්න එපා පුතා..
![]()
අනිත් එක මෙන්න මම උබ කිව්වා වගේ Adobe Flash Player කියල search කළා.. මෙන්න search result එක. කෝ බන් එක fake app එකක් වත් නැනේ
![]()
උබ වගේ කිසිම පදනමක් නැති ගොන් කතා කියල මිනිස්සු අන්දවන්න හදන එවුන් ගැන දුකක් විතරයි බන් තියන්නේ.. අනේ කාලකන්නි


i'm just 3 years old, i that problem in here.
know you are trying to blame well known web sites without agree with the truth. read again OP post he is saying his post base on HTG article. well known & trusted site for years . 9 days no too past & also with proof of fake apps on play store.
i'm not sure what are you trying to tell, what i understand is you are trying to tell i'm agree with you about there are no fake apps on Wstore because MS removed all 9 days ago ?
cmon , that's not what i told, this article base on 9 days old result about FEW APPS not all apps on Wstore. 9days old result show lot of fake apps on Wstore & now result we are getting different result .where are the missing fake apps? most probably removed by MS
Microsoft Get Scared so much..
They Put a search party
and they removed all the fake apps from there store.. රෙපුත් කපල දුකට.. කපපු rep ටික තියාගෙන කාපන්

වටේ යන්න දෙයක් නෑ
මම උබල වගේ රෙප් කප කප ඇවිදින්නේ නැහැ
අහපු දේට කෙලින් උත්තර දීපන් මෙන්න අපි proof පෙන්නුවා wp store එකේ fake apps තිබිල අහු වෙලා පස්සේ අයින් කරා කියල
උබ කියනවා fake apps wp store එකට දාන්න බෑ කියල
එක්කෝ උබ වැරදි කියල පිලිගනින් නැත්තම් ඔය articles දෙක වැරදි කියල ඔප්පුකරපන් සරලයිවටේ යන්න දෙයක් නෑ
![]()
උබ දැන් windows phone store එක ගිහින්.. මෙන්න link එක http://www.windowsphone.com/en-us/store

please answer with facts & points without bullshit. thanksAs you say Here is the story..
Microsoft cooperation is a very huge company in the world. One day they saw an article about fake apps on their Microsoft store.Microsoft Get Scared so much..
They Put a search party
and they removed all the fake apps from there store..
Now android fans are searching and wondering what has happen those fake apps. and they pray every night before sleep.. god please increase the number of fake app in windows phone store.. Lol
now goto sleep kiddo. i have other work to do bye..
මේවාටද බං Fake කියන්නේ ?
article එකේ ඒවා උබ ගොනා වගේ පිලිගත්තට මම මොනවා කරන්නද බන්..උබ දැන් windows phone store එක ගිහින්.. මෙන්න link එක http://www.windowsphone.com/en-us/store
මට මේකේ තියෙන එක fake app එකක් පෙන්නපන්.. ඊට පස්සේ මම උබ කියන දේ ඇත්ත කියල පිලි ගන්නම්..
දැන් මට හොයලා දීපන් නැත්තම් උබ පැනපන් ලිදේ.. app එකක් මෙතන ගොනා වගේ දාන්න කලින් එකේ description එකේ මොනවද කියල තියන්නේ හොදට කියවල බලපං හොදේ...
උබ නැතුව ඉතින් වෙන කව්ද බන් රේප් කපන්නේ...
හැබැයි උබ මෙතන එහෙම app එකක් මේ දැම්ම දැම්මේ නැත්තම් උබ පැනපන් ලිදේ


ඕව මචන් app store එකට දාන්නේ අල්ලාහ්.. ඒ නිසා අල්ලාගෙ කැමැත්තට ඉඩ දීල පැත්තකට වෙලා හිටු..
අල්ලා හුකබ්බර්™..


මචන් Kevin37 උබ ඉස්සෙල්ල fake apps කියන්නේ මොනවද කියල දැනන් වරෙන්! උබ දාල තිබ්බ එකකවත් මන් google PS එකේ fake app එකක් දැක්කේ නැ! නමට suggestions ආවට ඒ හැම app එකක් ම එක එක developers ල වෙනස්කම් ඇතිව කරලා තියෙන්නේ!! original icon එකෙනුත් apps හදල තියෙනවා! අනික fake apps උත් paid!
article එකේ ඒවා උබ ගොනා වගේ පිලිගත්තට මම මොනවා කරන්නද බන්..උබ දැන් windows phone store එක ගිහින්.. මෙන්න link එක http://www.windowsphone.com/en-us/store
මට මේකේ තියෙන එක fake app එකක් පෙන්නපන්.. ඊට පස්සේ මම උබ කියන දේ ඇත්ත කියල පිලි ගන්නම්..
දැන් මට හොයලා දීපන් නැත්තම් උබ පැනපන් ලිදේ.. app එකක් මෙතන ගොනා වගේ දාන්න කලින් එකේ description එකේ මොනවද කියල තියන්නේ හොදට කියවල බලපං හොදේ...
උබ නැතුව ඉතින් වෙන කව්ද බන් රේප් කපන්නේ...
හැබැයි උබ මෙතන එහෙම app එකක් මේ දැම්ම දැම්මේ නැත්තම් උබ පැනපන් ලිදේ









මේවාට තමා fake apps කියන්නේ!!
![]()


Fake apps නෑ කියල කෑගහන අය මේක පොඩ්ඩක් කියෙව්වොත් නරකද?
http://www.zdnet.com/the-microsoft-store-a-wretched-hive-of-scams-and-fake-apps-7000032878/
අපරාදෙ සල්ලි ටික.



මචන් Kevin37 උබ ඉස්සෙල්ල fake apps කියන්නේ මොනවද කියල දැනන් වරෙන්! උබ දාල තිබ්බ එකකවත් මන් google PS එකේ fake app එකක් දැක්කේ නැ! නමට suggestions ආවට ඒ හැම app එකක් ම එක එක developers ල වෙනස්කම් ඇතිව කරලා තියෙන්නේ!! original icon එකෙනුත් apps හදල තියෙනවා! අනික fake apps උත් paid!![]()