Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle

    Palayan Hutht** Yanna :lol: Mekai Samsung ekai thiyagena thamai mama kiyawana ewa kiyawanne uba wage WP ekak allalla dagalalla newei man kiyawanne dekama compare karalai kiyawanne

    IMG_20140828_095912.jpg

    IMG_20140828_095924.jpg

    ලොල් ම තමයි එත් දැනන් හිටියේ නෑ background apps දුවන එක නවත්තන හැටි. කුජීතයි නේද? :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ලොල් ම තමයි එත් දැනන් හිටියේ නෑ background apps දුවන එක නවත්තන හැටි. කුජීතයි නේද? :rofl:

    :lol: use karanna epaye denaganna :rofl: mama kiyanne WP narakai kiyala newei eth android best machan hema athinma . hebei security saha touch athin beluwoth iphone best . ekai WP 3 kiwwe :yes: Amruwen hari piliganin ;) Anith dawase anith kena danne nethuwa kata unath ohoma chodana ella karanna epa ;):angry: allalla nae kiyala :rofl:

    p.s anika oken okkoma apps wenne nae machan mama kiyala dala thiyana thread eke apata onennam system app hitan nawaththanna puluwan :P
     
    Last edited:

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    adoo ow bang scam apps nam godak thiyanawa thamayi
    mewa test karala danawa kiyana eka nam weradiyi hebayi download karana ekath balanna one okkoma kunugodawal daganne nethuwa awashya de ganna
    Thanks for the information
    Rep+++
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :lol: use karanna epaye denaganna :rofl: mama kiyanne WP narakai kiyala newei eth android best machan hema athinma . hebei security saha touch athin beluwoth iphone best . ekai WP 3 kiwwe :yes: Amruwen hari piliganin ;) Anith dawase anith kena danne nethuwa kata unath ohoma chodana ella karanna epa ;):angry: allalla nae kiyala :rofl:

    p.s anika oken okkoma apps wenne nae machan mama kiyala dala thiyana thread eke apata onennam system app hitan nawaththanna puluwan :P

    Bump
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol: use karanna epaye denaganna :rofl: mama kiyanne WP narakai kiyala newei eth android best machan hema athinma . hebei security saha touch athin beluwoth iphone best . ekai WP 3 kiwwe :yes:

    මචං microsoft is catching up. බය වෙන්න එපා බන්. Security වලින් windows phone no.1 වෙනවා ලගදීම. ;)
    Microsoft has added many new security and management features, and nearly all are things iOS has offered for a while. As a result, Windows Phone is now more secure than Android and can be managed at near iOS levels.

    Source - http://www.infoworld.com/d/mobile-t...81-hands-the-good-the-bad-and-the-ugly-241748
    මේකත් හැබැයි පොඩ්ඩක් විතර පරණ news දෙකක්. date - MAY 06, 2014
    හැබැයි දැනටමත් Security අතින් windows phone no.1 ද දන්නේ නැහැ උබ ඔය කිව්වට.. ;)
    Windows Phone 8.5 එක out වෙලා Windows phone 9 එකත් ආවට පස්සේ මේවා ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් මචං. keep in touch මචං :cool:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    infoworld eka kauda ban karanne blog ekak neda anyway thnks for the site :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    infoworld eka kauda ban karanne blog ekak neda anyway thnks for the site :yes::yes:

    Infoworld.com එක කරන්න බන් IDG Enterprise කියල company එකක් මචං. අපේ IDG සහෝදරයද දන්නෙත් නැහැ හැබැයි :rofl:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    :lol: use karanna epaye denaganna :rofl: mama kiyanne WP narakai kiyala newei eth android best machan hema athinma . hebei security saha touch athin beluwoth iphone best . ekai WP 3 kiwwe :yes: Amruwen hari piliganin ;) Anith dawase anith kena danne nethuwa kata unath ohoma chodana ella karanna epa ;):angry: allalla nae kiyala :rofl:

    p.s anika oken okkoma apps wenne nae machan mama kiyala dala thiyana thread eke apata onennam system app hitan nawaththanna puluwan :P

    Mkatada bn system app nawaththanne batry awlak nathnam,lag wennathnam.aiyo bn.4n 1 of karala tiyaganinko eta wada hodai.oni app 1k puluwan
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machan kevin,
    ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්‍රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)

    windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.

    මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල :rofl:. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.

    මම දැක්ක මේදවස් වැල android ත්‍රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,

    මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.

    මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්

    ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ. :rofl:

    කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.

    හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න. :lol:

    2s7xg20.jpg

    muge wade ithin iOS walatai WP walatai banala android walata kade yana eka :P
    sonnayo dakala thiyanawa eth mehema sonnayek dakala na oi :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    mahalokuwata aiyala loku talk denawa
    man dan play store eken me app eka daala mage phone eke sounds uth kela una :rofl:
    uninstall karata hariyanneth na me dan restore karana gaman
    https://play.google.com/store/apps/details?id=com.quinny898.app.srsmanager&hl=en
    ane uke umbe mahaloku playstore eka
    beats audio wada karanneth na lol

    Nikanma gona wage install karagaththada uba oka :rofl: Me tika ain karala inna one

    1) Android 4.0.1 or High, On 2.3 no work don't try!
    2) Remove some old libs and apps
    -- 1. /system/lib/soundfx/ and remove libcyanogen-dsp.so (If you have here)
    -- 2. /system/lib/soundfx/ and remove libbundlewrapper.so (If you have here)
    -- 3. /system/app/ and remove DSPManager.apk (If you have here)
    -- 4. /system/app/ and remove MusicFX.apk (If you have here)
    3) Unpack all files from srsfiles_for_port_on_other_phone.zip to /system/. Or just flash zip pack. srsaudiofx.zip

    Here contain:
    - SRS WOW
    - SRS TrueBass
    - Android Equalizer
    - Android Normalizer
    - EQ Pressets
    - SRS Panel (Patched MusicFX)

    Oya thread deka balalla idapan

    http://forum.xda-developers.com/showthread.php?t=2168756

    http://forum.xda-developers.com/showthread.php?t=1582417

    Aiyo salli :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    article එකේ ඒවා උබ ගොනා වගේ පිලිගත්තට මම මොනවා කරන්නද බන්.. :rofl: උබ දැන් windows phone store එක ගිහින්.. මෙන්න link එක http://www.windowsphone.com/en-us/store
    මට මේකේ තියෙන එක fake app එකක් පෙන්නපන්.. ඊට පස්සේ මම උබ කියන දේ ඇත්ත කියල පිලි ගන්නම්.. :rofl::rofl:
    දැන් මට හොයලා දීපන් නැත්තම් උබ පැනපන් ලිදේ.. app එකක් මෙතන ගොනා වගේ දාන්න කලින් එකේ description එකේ මොනවද කියල තියන්නේ හොදට කියවල බලපං හොදේ...
    උබ නැතුව ඉතින් වෙන කව්ද බන් රේප් කපන්නේ...
    හැබැයි උබ මෙතන එහෙම app එකක් මේ දැම්ම දැම්මේ නැත්තම් උබ පැනපන් ලිදේ :rofl:

    උබට fake apps තිබිල අයින් කරා කියල අපි අපේ සාක්ෂි ඇතුව පෙන්නුවා තේරුනාද? දැන් ගිහින් හොයන මගුලක් කියන්න එපා අපි reputed source එකකින් අපේ proof පෙන්නුවේ.

    තේරෙනවා ඇතිනේ "තිබිල අයින් කරා" කියන එකේ තේරුම? සිංහල පුළුවන් නේ?

    දැන් උබ ඒවා තිබිල අයින් කරේ නැහැ කියනවා නම් ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරපන් බැරිනම් ගිහින් ලිදේ පැනපන් :rofl::rofl::rofl:

    පුරුද්ද උනාට කමක් නැහැ වටේ යන්න එපා :P
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    windows cortana ලන්කාවට දෙන්නේ නැලු නේද :D අපේ උන් කොච්චර කඩේ ගියත් බිල් ගේට්ස් ගණන් ගන්නේ නැහැ වගේ :P

    2vsg49j.jpg

    ගූ කාපන් බන් දන්නැති එව කියෝලා ලැජ්ජා නොවී