Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ username එක හින්දා මට කුඩ්ඩා රස්තියාදුකාරයා කියලා කියපු කෙවින් නේද මේහ්හ්???:lol::lol::lol:වැදගත්කම දොරේ ගලනවා..:rofl:

    කියල වැඩක් නැහැ මටත් කුඩ්ඩාලු වටේ යන්නේ නැතුව කෙලින් උත්තර දෙන්න කියපු නිසා :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle

    කොහොමද? manually test කරනවා කියලද?

    "Content compliance: Our certification testers install and review your app to test it for content compliance. The amount of time this takes varies depending on how complex your app is, how much visual content it has, and how many apps have been submitted recently. Be sure to provide any info that testers should be aware of in the Notes to testers page."

    ah මේ උඹ පටලවාගෙන තියෙන්නේ windows store එක නේ. windows phone වලට වෙනම store එකක් තියනවා. උඹ කියන්නේ PC වලට තියන store එක ගැන.

    http://www.windowsphone.com/en-us/store?signin=true

    මම එත් මුලින් හිතුවේ උඹ වැරදි link එකක් එවල කියල. මම උඹේ ලින්ක් එක හරහා windows phone store policy page එකට ගිහින් බැලුව. එකේ ඔහොම දෙයක් තිබ්බේ නෑ. එකයි මම කිව්වේ හොයා ගන්න බැරි උනා කියල.

    :rolleyes::rolleyes:

    එකේ ඔහොම කතාවක් නෑ. එකේ malware විතරයි බලන්නේ.:rolleyes:

    අනිත් එක windows phone store එකේ malware තිබිල අහුවෙච්ච කතාවක් නෑ.:love::love:
     
    Last edited:

    උබයි පටලවාගෙන තියෙන්නේ පලවෙනි පිටුවේ source article එක කියවපන් ඒකෙ තියෙන්නේ wp store එක ගැන kaspersky ප්‍රශ්නේ ආවෙත් wp store එකේ තමයි

    මෙන්න මෙතනට ගිහින් wp store එකට අදාලව content policies බලන්න අනුන්ගේ content permission නැතුව copy කරන්න එපා කියල තියනවා fake apps ඕව කරනවා නේද?:rolleyes: logo icon නම් එහෙම?:rolleyes:

    දෙවෙනියට දැන් උබ කියන්න හදන්නේ fake apps wp store එකට දාන්න පුළුවන් ගැටළුවක් නැහැ කියලද?:rolleyes: අනේ එහෙනම් ඔය ටික අර kevinට කියල දීපන් මොකද පොර හැමතැනම කිය කියා යනවා wp store එකේ fake apps නැහැ කියල

    fake app එකකකට උදාහරණයක් ඕනෙද? මෙන්න තියනවා මෙච්චර negative user reviews තිබිලත් තවම අයින් කරලා නැහැ :dull: microsoft ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදලා තියන බව පේනවා :P

    http://www.windowsphone.com/en-us/store/app/swiftkey-key-board/b6edaaa9-6ca8-4382-b518-80eb493bd622

    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අයියෝ උබට සිංහල තේරෙන්නෙම නැහැ නේද? දැන් කීපාරක් එකම දේ කියන්නද? මම කොහෙවත් කියල නැහැ නේ playstore එකේ fake apps නැහැ කියල? එත් kevin කියල තියනවා wp store එකේ fake apps කොහෙත්ම නැහැ කියල ඒකයි මෙතන ටොපික් එක තේරුනාද?

    අනික උබට අදාළ කොටස වෙනම දාල තියනවා :rofl:

    lol wena thread parana posts quote karanna ridila :rofl::rofl::rofl:
    yako tho wage sonnayek dakalama na
    dan kiyanawa playstore eke fake apps naha kiyala kiyala nathilu :rofl::rofl::rofl:
    yako WM store eka play store ekata wada 1000 times hondai apps adu unata
    tho methana thread dagena windows mobile store eka gana waradi kiyawa kiyawa inne nathuwa tho use karana play store eke waradi gana daala thread ekak dapan :rolleyes::rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272

    uuta bana kiyanne thoth use karanne playstore ne balliye..ayi thoge HTC labbe thiyenne IOS da???:lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    uuta bana kiyanne thoth use karanne playstore ne balliye..ayi thoge HTC labbe thiyenne IOS da???:lol::lol:

    ithin *ththo man android use karanawa kiyala eka world's best wenawada :rofl::rofl::rofl:
    umbe logic eka mata adaala wenne na ban man meke umba wage LG G2 world's best kiyawa kiyawa giye nane :rofl::rofl:
    anith hama ekaatama umbata wage podi molayak nemei ban thiyenne :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lol wena thread parana posts quote karanna ridila :rofl::rofl::rofl:
    yako tho wage sonnayek dakalama na
    dan kiyanawa playstore eke fake apps naha kiyala kiyala nathilu :rofl::rofl::rofl:
    yako WM store eka play store ekata wada 1000 times hondai apps adu unata
    tho methana thread dagena windows mobile store eka gana waradi kiyawa kiyawa inne nathuwa tho use karana play store eke waradi gana daala thread ekak dapan :rolleyes::rolleyes:

    කිව්වේ නැහැ තමයි කිව්වා නම් පෙන්නපන්කෝ :rofl: මම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා

    මට ඕනේ ත්‍රෙඩ් මම දාන්නේ ඇයි උබ මේකේ ඇඩ්මින්ද දාන්න ඕනේ ත්‍රෙඩ් ගැන කියන්න එන්නේ?:P

    උබ මොකෙක්ද බං උබ මොනවද දන්නේ? කට ඇරියොත් බොරුවක් :rofl: Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    ithin *ththo man android use karanawa kiyala eka world's best wenawada :rofl::rofl::rofl:
    umbe logic eka mata adaala wenne na ban man meke umba wage LG G2 world's best kiyawa kiyawa giye nane :rofl::rofl:
    anith hama ekaatama umbata wage podi molayak nemei ban thiyenne :P

    Ithin booruwo hoda nthnam mokatada gani wage hoolla hoolla oya huttalama use karanne..wisik karala ganin lumia 620 ekak..:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබයි පටලවාගෙන තියෙන්නේ පලවෙනි පිටුවේ source article එක කියවපන් ඒකෙ තියෙන්නේ wp store එක ගැන kaspersky ප්‍රශ්නේ ආවෙත් wp store එකේ තමයි

    මෙන්න මෙතනට ගිහින් wp store එකට අදාලව content policies බලන්න අනුන්ගේ content permission නැතුව copy කරන්න එපා කියල තියනවා fake apps ඕව කරනවා නේද?:rolleyes: logo icon නම් එහෙම?:rolleyes:

    දෙවෙනියට දැන් උබ කියන්න හදන්නේ fake apps wp store එකට දාන්න පුළුවන් ගැටළුවක් නැහැ කියලද?:rolleyes: අනේ එහෙනම් ඔය ටික අර kevinට කියල දීපන් මොකද පොර හැමතැනම කිය කියා යනවා wp store එකේ fake apps නැහැ කියල

    fake app එකකකට උදාහරණයක් ඕනෙද? මෙන්න තියනවා මෙච්චර negative user reviews තිබිලත් තවම අයින් කරලා නැහැ :dull: microsoft ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදලා තියන බව පේනවා :P

    http://www.windowsphone.com/en-us/store/app/swiftkey-key-board/b6edaaa9-6ca8-4382-b518-80eb493bd622

    u kiyala thiyana kathawa aththa windows store kiyanne ekak windows phone store kiyanne ekak :rofl::rofl::rofl:
    tho wage sonnayek

    playstore ekata udaharana oneda
    pereda app ekak daala mage phone ekama kela una mahaththayo:D:D:D

    https://play.google.com/store/apps/...BZaGhwMUY4VmFKdm94bktvVHItOGxmckYzYktiWHFhV0E

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ps: fake kaspersky eka play store eketh thibba kiyala uya danne nadda patiyo :rolleyes:
    http://usa.kaspersky.com/about-us/p...-kaspersky-lab-anti-virus-apps-invade-two-mob
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    if someone want to talk about Android or Google Play, go ahead create new thread. in here we are talking about MS store only.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    කිව්වේ නැහැ තමයි කිව්වා නම් පෙන්නපන්කෝ :rofl: මම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා

    මට ඕනේ ත්‍රෙඩ් මම දාන්නේ ඇයි උබ මේකේ ඇඩ්මින්ද දාන්න ඕනේ ත්‍රෙඩ් ගැන කියන්න එන්නේ?:P

    උබ මොකෙක්ද බං උබ මොනවද දන්නේ? කට ඇරියොත් බොරුවක් :rofl: Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ :lol:

    Oka kohomath lajjawak nathi ekek..beer ekak gahapu gaman ona elakiriyata awith kath ekka hari boruwata ellenna..paw italy anathayata kawuruth nathuwa athi.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    u kiyala thiyana kathawa aththa windows store kiyanne ekak windows phone store kiyanne ekak :rofl::rofl::rofl:
    tho wage sonnayek

    playstore ekata udaharana oneda
    pereda app ekak daala mage phone ekama kela una mahaththayo:D:D:D

    https://play.google.com/store/apps/...BZaGhwMUY4VmFKdm94bktvVHItOGxmckYzYktiWHFhV0E

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ps: fake kaspersky eka play store eketh thibba kiyala uya danne nadda patiyo :rolleyes:
    http://usa.kaspersky.com/about-us/p...-kaspersky-lab-anti-virus-apps-invade-two-mob

    ඔය දීල තියන ලින්ක් එකෙන් ගිහින් බලපන් windows store එකද windows phone store එකද තියෙන්නේ කියල :rofl:

    උබ මෝඩයෙක් උනාට අපි මොනවා කරන්නද? phone ගන්න සල්ලි තිබ්බට හරියට බලල app එකක් තෝරගන්න මොලේ නැතුවට අපි මොනවා කරන්නද?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කිව්වේ නැහැ තමයි කිව්වා නම් පෙන්නපන්කෝ :rofl: මම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා

    මට ඕනේ ත්‍රෙඩ් මම දාන්නේ ඇයි උබ මේකේ ඇඩ්මින්ද දාන්න ඕනේ ත්‍රෙඩ් ගැන කියන්න එන්නේ?:P

    උබ මොකෙක්ද බං උබ මොනවද දන්නේ? කට ඇරියොත් බොරුවක් :rofl: Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ :lol:

    finally some honesty :rofl::rofl::rofl:
    app store ekata gahanna thawama store ekak na ban play store eke apps wadi kiyala thopi mahalokuwata ka gahuwata :rofl::rofl::rofl:
    play store kiyanne satha pahakata sure karanna bari unstable store ekak
    samahara pay karala ganna apps crash wenawa :rolleyes:
    ewa gana katha karaddi oya ai sadda naththe :rofl::rofl:
    man kiwwe AX chips design karanne apple lage kiyala umbe moleta wena widihakata theruna ekata mata karanna deyak na ithin
    balagena giyama umbath monada ban danne
    pada witharai betta puke thawama :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔය දීල තියන ලින්ක් එකෙන් ගිහින් බලපන් windows store එකද windows phone store එකද තියෙන්නේ කියල :rofl:

    උබ මෝඩයෙක් උනාට අපි මොනවා කරන්නද? phone ගන්න සල්ලි තිබ්බට හරියට බලල app එකක් තෝරගන්න මොලේ නැතුවට අපි මොනවා කරන්නද?:rofl:

    lol kawadawath windows phone os, iOS wala app ekak install kara kiyala system files walata mukuth damage ekak wenna na man danna tharamin :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    Android phone ekak use kara kara Android walata banina harakek ekka mona katha karannada ban..mamanam mama akamathi deyak nikan dunnath ganne naha.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    finally some honesty :rofl::rofl::rofl:
    app store ekata gahanna thawama store ekak na ban play store eke apps wadi kiyala thopi mahalokuwata ka gahuwata :rofl::rofl::rofl:
    play store kiyanne satha pahakata sure karanna bari unstable store ekak
    samahara pay karala ganna apps crash wenawa :rolleyes:
    ewa gana katha karaddi oya ai sadda naththe :rofl::rofl:
    man kiwwe AX chips design karanne apple lage kiyala umbe moleta wena widihakata theruna ekata mata karanna deyak na ithin
    balagena giyama umbath monada ban danne
    pada witharai betta puke thawama :rofl:

    ඇත්තද උබ කිව්වේ එහෙමද?

    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane

    එතකොට මෙහෙම කිව්වේ වෙන එකෙක්ද?:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Android phone ekak use kara kara Android walata banina harakek ekka mona katha karannada ban..mamanam mama akamathi deyak nikan dunnath ganne naha.

    sonnayo android android kiya kiya innawa android kiyanne phone ekak nemei os ekak :rofl::rofl::rofl::rofl:
    tho wage rata harakek ekka katha karala wadak na ban
    man android, iOS dekama use karanawa
    Windows 8 use karanawa
    ehew eke mata android use karanawa kiyala eke honda guna kiyanna tharan manasikathwayak na umbata tharan
    man dekama use karana nisa difference eka hondata anduranawa :yes:
    umbala oya maha loku hondaii kiyala kiyapu nisamai android try karanna gaththeth :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lol kawadawath windows phone os, iOS wala app ekak install kara kiyala system files walata mukuth damage ekak wenna na man danna tharamin :rofl::rofl::rofl:

    ඕක තමයි ප්‍රශ්නේ උබ හිතන් ඉන්නේ උබ දන්න තරම ඇති කියලනේ මෙතන විහිලු සපයන්නේ නැතුව ගිහින් දෙයක් ඉගනගෙන වරෙන් කතා කරන්න :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕක තමයි ප්‍රශ්නේ උබ හිතන් ඉන්නේ උබ දන්න තරම ඇති කියලනේ මෙතන විහිලු සපයන්නේ නැතුව ගිහින් දෙයක් ඉගනගෙන වරෙන් කතා කරන්න :P

    man awrudu 2k thisse iOS use kara machan
    cydia eken wada damma
    app store eke nan jiwitheta mata system ekata kelawana app ekak hamba wela na eka man undoubtedly kiyanawa :yes::yes:
    cydia eken device ekata incompatible app ekak dammoth tak gala device eka restart wela safe mode restart wenawa app eka ain karanakan :rofl::rofl:
    dan uya iOS use karala system ekata kela wechcha app ekak example ekak daannako
    mata google karala ena search results walin wadak na mata personal experience ekai wadagath :rolleyes: