මගේ username එක හින්දා මට කුඩ්ඩා රස්තියාදුකාරයා කියලා කියපු කෙවින් නේද මේහ්හ්???වැදගත්කම දොරේ ගලනවා..
කියල වැඩක් නැහැ මටත් කුඩ්ඩාලු වටේ යන්නේ නැතුව කෙලින් උත්තර දෙන්න කියපු නිසා

මගේ username එක හින්දා මට කුඩ්ඩා රස්තියාදුකාරයා කියලා කියපු කෙවින් නේද මේහ්හ්???වැදගත්කම දොරේ ගලනවා..

කොහොමද? manually test කරනවා කියලද?
"Content compliance: Our certification testers install and review your app to test it for content compliance. The amount of time this takes varies depending on how complex your app is, how much visual content it has, and how many apps have been submitted recently. Be sure to provide any info that testers should be aware of in the Notes to testers page."





ah මේ උඹ පටලවාගෙන තියෙන්නේ windows store එක නේ. windows phone වලට වෙනම store එකක් තියනවා. උඹ කියන්නේ PC වලට තියන store එක ගැන.
http://www.windowsphone.com/en-us/store?signin=true
මම එත් මුලින් හිතුවේ උඹ වැරදි link එකක් එවල කියල. මම උඹේ ලින්ක් එක හරහා windows phone store policy page එකට ගිහින් බැලුව. එකේ ඔහොම දෙයක් තිබ්බේ නෑ. එකයි මම කිව්වේ හොයා ගන්න බැරි උනා කියල.
එකේ ඔහොම කතාවක් නෑ. එකේ malware විතරයි බලන්නේ.
අනිත් එක windows phone store එකේ malware තිබිල අහුවෙච්ච කතාවක් නෑ.
logo icon නම් එහෙම?
අනේ එහෙනම් ඔය ටික අර kevinට කියල දීපන් මොකද පොර හැමතැනම කිය කියා යනවා wp store එකේ fake apps නැහැ කියල
microsoft ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදලා තියන බව පේනවා 
අයියෝ උබට සිංහල තේරෙන්නෙම නැහැ නේද? දැන් කීපාරක් එකම දේ කියන්නද? මම කොහෙවත් කියල නැහැ නේ playstore එකේ fake apps නැහැ කියල? එත් kevin කියල තියනවා wp store එකේ fake apps කොහෙත්ම නැහැ කියල ඒකයි මෙතන ටොපික් එක තේරුනාද?
අනික උබට අදාළ කොටස වෙනම දාල තියනවා![]()








lol wena thread parana posts quote karanna ridila
yako tho wage sonnayek dakalama na
dan kiyanawa playstore eke fake apps naha kiyala kiyala nathilu
yako WM store eka play store ekata wada 1000 times hondai apps adu unata
tho methana thread dagena windows mobile store eka gana waradi kiyawa kiyawa inne nathuwa tho use karana play store eke waradi gana daala thread ekak dapan![]()


uuta bana kiyanne thoth use karanne playstore ne balliye..ayi thoge HTC labbe thiyenne IOS da???![]()






lol wena thread parana posts quote karanna ridila
yako tho wage sonnayek dakalama na
dan kiyanawa playstore eke fake apps naha kiyala kiyala nathilu
yako WM store eka play store ekata wada 1000 times hondai apps adu unata
tho methana thread dagena windows mobile store eka gana waradi kiyawa kiyawa inne nathuwa tho use karana play store eke waradi gana daala thread ekak dapan![]()
මම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා
Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ 
ithin *ththo man android use karanawa kiyala eka world's best wenawada
umbe logic eka mata adaala wenne na ban man meke umba wage LG G2 world's best kiyawa kiyawa giye nane
anith hama ekaatama umbata wage podi molayak nemei ban thiyenne![]()

උබයි පටලවාගෙන තියෙන්නේ පලවෙනි පිටුවේ source article එක කියවපන් ඒකෙ තියෙන්නේ wp store එක ගැන kaspersky ප්‍රශ්නේ ආවෙත් wp store එකේ තමයි
මෙන්න මෙතනට ගිහින් wp store එකට අදාලව content policies බලන්න අනුන්ගේ content permission නැතුව copy කරන්න එපා කියල තියනවා fake apps ඕව කරනවා නේද?logo icon නම් එහෙම?
දෙවෙනියට දැන් උබ කියන්න හදන්නේ fake apps wp store එකට දාන්න පුළුවන් ගැටළුවක් නැහැ කියලද?අනේ එහෙනම් ඔය ටික අර kevinට කියල දීපන් මොකද පොර හැමතැනම කිය කියා යනවා wp store එකේ fake apps නැහැ කියල
fake app එකකකට උදාහරණයක් ඕනෙද? මෙන්න තියනවා මෙච්චර negative user reviews තිබිලත් තවම අයින් කරලා නැහැmicrosoft ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදලා තියන බව පේනවා
http://www.windowsphone.com/en-us/store/app/swiftkey-key-board/b6edaaa9-6ca8-4382-b518-80eb493bd622












කිව්වේ නැහැ තමයි කිව්වා නම් පෙන්නපන්කෝමම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා
මට ඕනේ ත්‍රෙඩ් මම දාන්නේ ඇයි උබ මේකේ ඇඩ්මින්ද දාන්න ඕනේ ත්‍රෙඩ් ගැන කියන්න එන්නේ?
උබ මොකෙක්ද බං උබ මොනවද දන්නේ? කට ඇරියොත් බොරුවක්Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ

u kiyala thiyana kathawa aththa windows store kiyanne ekak windows phone store kiyanne ekak
tho wage sonnayek
playstore ekata udaharana oneda
pereda app ekak daala mage phone ekama kela una mahaththayo
https://play.google.com/store/apps/...BZaGhwMUY4VmFKdm94bktvVHItOGxmckYzYktiWHFhV0E
ps: fake kaspersky eka play store eketh thibba kiyala uya danne nadda patiyo
http://usa.kaspersky.com/about-us/p...-kaspersky-lab-anti-virus-apps-invade-two-mob


if someone want to talk about Android or Google Play, go ahead create new thread. in here we are talking about MS store only.

කිව්වේ නැහැ තමයි කිව්වා නම් පෙන්නපන්කෝමම උබල වගේ platform අදහන්නේ නැහැ හොද වගේම නරකත් පිලිගන්නවා
මට ඕනේ ත්‍රෙඩ් මම දාන්නේ ඇයි උබ මේකේ ඇඩ්මින්ද දාන්න ඕනේ ත්‍රෙඩ් ගැන කියන්න එන්නේ?
උබ මොකෙක්ද බං උබ මොනවද දන්නේ? කට ඇරියොත් බොරුවක්Arm Apple design කරපු chip manufacture කරනවා කියපු එකානේ









ඔය දීල තියන ලින්ක් එකෙන් ගිහින් බලපන් windows store එකද windows phone store එකද තියෙන්නේ කියල
උබ මෝඩයෙක් උනාට අපි මොනවා කරන්නද? phone ගන්න සල්ලි තිබ්බට හරියට බලල app එකක් තෝරගන්න මොලේ නැතුවට අපි මොනවා කරන්නද?![]()



finally some honesty
app store ekata gahanna thawama store ekak na ban play store eke apps wadi kiyala thopi mahalokuwata ka gahuwata![]()
play store kiyanne satha pahakata sure karanna bari unstable store ekak
samahara pay karala ganna apps crash wenawa
ewa gana katha karaddi oya ai sadda naththe
man kiwwe AX chips design karanne apple lage kiyala umbe moleta wena widihakata theruna ekata mata karanna deyak na ithin
balagena giyama umbath monada ban danne
pada witharai betta puke thawama![]()
arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne
rathu akuren highlight karalath dakala nane

Android phone ekak use kara kara Android walata banina harakek ekka mona katha karannada ban..mamanam mama akamathi deyak nikan dunnath ganne naha.







lol kawadawath windows phone os, iOS wala app ekak install kara kiyala system files walata mukuth damage ekak wenna na man danna tharamin![]()

ඕක තමයි ප්‍රශ්නේ උබ හිතන් ඉන්නේ උබ දන්න තරම ඇති කියලනේ මෙතන විහිලු සපයන්නේ නැතුව ගිහින් දෙයක් ඉගනගෙන වරෙන් කතා කරන්න![]()




