microsoft 2019 future vision

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම සුන්දරයි...
    ඒ සිහිනයට ලං වෙන්න ආසාවක් නම් ඇති වෙනවා..
    ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ මේ වගේ තාක්ෂණය අපිට ලේසි කරන්න උත්සහ කරද්දි..
    මේ සමාජයේ කම්මැලියන් මිස නිරෝගි පරපුරක් තව දුරටත් බිහිවෙයි ද කියන ප්‍රශ්නේ..

    රෙප් +7