Microsoft Access 2007 ඉගෙන ගන්න ඕන ..උදව් කරන්න එන්න ....

kondaelakiri

Member
May 16, 2011
365
19
0
Microsoft Access 2007 ඉගෙන ගන්න ඕන ..උදව් කරන්න එන්න ....

යාලුවනේ මට පොඩි වැඩ වගයක් කර ගන්න Microsoft Access 2007 ඉගෙන ගන්න ඕන...


access.jpg


* මට එකට සිංහල Access පාඩම කියලා දෙන වෙබ් සයිට් එක්ක හරි .....
* Access සිංහලෙන් කියලා දෙන videos ටිකක් download කරගන්න පුලුවන් links ටිකක් කව්රු හරි දෙනවද ??????????????????



access2.jpg