MS Access උදවිවක් ඔිනි 
මගේ පුශ්නේ කලින් වැරදි විදියට ඇහුවාට සමාව ඉල්ලනවා
මම computer field කෙනෙක් නෙවෙයි
MS Access form වල combo box එකේ අදාළ record එක form එකෙන් select කලාට පස්සේ table වල enter වෙන්නේ ඒ record එකට අදාළ number එක
මට ඕනි වෙන්නේ form එකේ select කරන record එකම table වලට ඇතුලත් වෙන්න
ඒ වගේ ම form එකේ (Combo Box) එකේ අකුරක් දෙකක් type කරද්දි record එක පෙන්නන්නත් ඔනි
Thank you all...

Last edited: