Microsoft Access

samiya_Nice

Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    MS Access උදවිවක් ඔිනි :confused:

    මගේ පුශ්නේ කලින් වැරදි විදියට ඇහුවාට සමාව ඉල්ලනවා
    මම computer field කෙනෙක් නෙවෙයි

    MS Access form වල combo box එකේ අදාළ record එක form එකෙන් select කලාට පස්සේ table වල enter වෙන්නේ ඒ record එකට අදාළ number එක

    මට ඕනි වෙන්නේ form එකේ select කරන record එකම table වලට ඇතුලත් වෙන්න

    ඒ වගේ ම form එකේ (‍Combo Box) එකේ අකුරක් දෙකක් type කරද්දි record එක පෙන්නන්නත් ඔනි

    Thank you all...:oo:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්නේ කියන්න උදව්වක් කරන්න නම්. ප්‍රශ්නේ බාගෙට අහලා තියන්න එපා. අපි උදව් කරන්න තව ප්‍රශ්න තුන හතරක් අහන්න වෙනවා. එකෙන් වෙන්නේ ඔයාගේ ත්‍රෙඩ් එක මග ඇරිලා උත්තර නැති වෙන එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නේ කියන්න උදව්වක් කරන්න නම්. ප්‍රශ්නේ බාගෙට අහලා තියන්න එපා. අපි උදව් කරන්න තව ප්‍රශ්න තුන හතරක් අහන්න වෙනවා. එකෙන් වෙන්නේ ඔයාගේ ත්‍රෙඩ් එක මග ඇරිලා උත්තර නැති වෙන එක.

    :yes::yes: ප්‍රශ්නෙ මොකක් ද කියල දැම්මනම් දන්න කට්ටිය උදව් කරයි. නැත්තම් ත්‍රේඩ් එක නිකන් බලල යයි කට්ටිය.
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    :yes::yes: ප්‍රශ්නෙ මොකක් ද කියල දැම්මනම් දන්න කට්ටිය උදව් කරයි. නැත්තම් ත්‍රේඩ් එක නිකන් බලල යයි කට්ටිය.

    Thank you:cool: