Microsoft certification help

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචංලා
    මම Microsoft certification exams ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා තව අවුරුද්දක් වගේ ඇතුලත. MCSD C#, ASP.NET වගේ development path එක. ඊට අමතරව windows server, SQL server පැත්තෙනුත් කරන්න idea තියෙනවා
    දැනට තියෙන්නේ 2012 product family එකට හදපු exams. (server 2012, sql server 2012 etc. Development උනත් Visual studio 2012 & related technology තමා cover වෙන්නේ.)
    දන්න තරමින් microsoft ලා certification exam ළඟදි update කරන කතාවක් කියලා නෑ. හැබැයි දැන් මේ exams ~අවුරුදු 4 ක් පරණ නිසා. තව වැඩි කාලයක් තියෙයි කියලා හිතන්නත් අමාරුයි.


    1. දැනට තියෙන exam කරලා අලුත් එකක් ආවොත් upgrade exam කරන එක ගැන මොකද කියන්න පුළුවන (study effort & exam fees :P ගැන බැලුවාම )
    2. තව ටිකක් කල් ඉඳලා බලන්නද අලුත් exams එයි ද කියලා :baffled:
    Microsoft exam කරලා තියෙන, විශේෂයෙන්ම upgrade exam කරලා තියෙන අය උදව් කරන්න. :)
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan uba mokak kalath 3 years ithin ubata kohomath update karanan wenawa. enisa issela oka karala idapana.