Microsoft Edge අලුත් update එක පට්ට

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Microsoft Edge is optimized for Windows 10
    මට දැනට නම් සුපිරි දැනට..
    Version 81.0.416.62 (Official build) (64-bit) Up
    (This browser is made possible by the Chromium open source project and other open source software.)
    Windows 10 තියන අය update කරල බලන්න.. Experience එක මෙතන දාන්න..

    ffe869c642be33cbb2c3e609e27beb29.jpg
     
    Last edited by a moderator:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    Windows update ekath ekka dunna nam patta..
    බයයි බන්. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බ්ලූ ස්ක්‍රීන් එරර් එකක් එනවා. අප්ඩේට් වලින් තමයි නැති ලෙඩ එන්නෙ. ඊට පස්සෙ රෙපෙයර් කරාට හරියන්නෙත් නෑ. වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරන්න ගියාම ආයි මුල ඉඳන් සොෆ්ට්වෙයා දන්න හරි කරදරයි බන්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    බයයි බන්. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බ්ලූ ස්ක්‍රීන් එරර් එකක් එනවා. අප්ඩේට් වලින් තමයි නැති ලෙඩ එන්නෙ. ඊට පස්සෙ රෙපෙයර් කරාට හරියන්නෙත් නෑ. වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරන්න ගියාම ආයි මුල ඉඳන් සොෆ්ට්වෙයා දන්න හරි කරදරයි බන්
    E moko ban.. :no::( Vena case ekak ehenam
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Windows la OS ekath ekka optimize karala neh..
    උං හැමදාම optimize තමයි. හැබැයි හොඳට speed දුවන්නේ 8.1 තමයි. හැබැයි Adobe softwares අලුත් ඒවා run වෙන්නේ නැති නිසා තමයි windows 10 දාන්න උනේ. Windows දැන් use වෙනවා අඩුයි Adobe වලට ඇරෙන්න. අනික් හැම දේම manjaro වල කරන්නේ.

    මට දැන් හුරු නෑ windows system එකක වැඩ කරලත්. මොකද i3 window manager use කරලා settings හදන් ඉන්නේ mouse එකේ buttons වලට. අදාළ programs open වෙන්නේ අදාල desktops ඇතුලේ. ඉතින් window එකින්. එක තෝර තෝරා organize කර කර වැඩකරන්න අමාරුයි. I3 වල තියෙන්නෙ කොතැනද කියලා දන්න නිසා program එකෙන් program එකට navigate කරන්න හිත හිත තෝරන්න ඕන නෑ.

    එතකොට windows use කරන්න එපා වෙනවා :dull: අනික් දේවල් අතින් windows හොඳයි.
    Honestly I use Brave mostly... Just try it. Blocks most of the crap.;)

    YouTube video ads හිටං block කරනවනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    E moko ban.. :no::( Vena case ekak ehenam
    අනේ මන්දා බන් ඔය ලෙඩ හොයන්න මට තේරෙන්නෙත් නෑ. දන්න එකෙක්ට ලැප දෙන්නත් බයයි මුන් ඩේටා උස්සනවනෙ. ඒ නිසා මම අප්ඩේට් ඕෆ් කරන් ඉන්නෙ:(:(
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    උං හැමදාම optimize තමයි. හැබැයි හොඳට speed දුවන්නේ 8.1 තමයි. හැබැයි Adobe softwares අලුත් ඒවා run වෙන්නේ නැති නිසා තමයි windows 10 දාන්න උනේ. Windows දැන් use වෙනවා අඩුයි Adobe වලට ඇරෙන්න. අනික් හැම දේම manjaro වල කරන්නේ.

    මට දැන් හුරු නෑ windows system එකක වැඩ කරලත්. මොකද i3 window manager use කරලා settings හදන් ඉන්නේ mouse එකේ buttons වලට. අදාළ programs open වෙන්නේ අදාල desktops ඇතුලේ. ඉතින් window එකින්. එක තෝර තෝරා organize කර කර වැඩකරන්න අමාරුයි. I3 වල තියෙන්නෙ කොතැනද කියලා දන්න නිසා program එකෙන් program එකට navigate කරන්න හිත හිත තෝරන්න ඕන නෑ.

    එතකොට windows use කරන්න එපා වෙනවා :dull: අනික් දේවල් අතින් windows හොඳයි.

    YouTube video ads හිටං block කරනවනේ
    Use both Chrome & Brave then. :yes:

    You can run new Adobe on WIndows 7. I mentioned how in another thread. But Windows 7 support for home users have ended and you need to migrate to WIndows 10. There's no other option.