Microsoft.Internet.Explorer.9.බ්‍රවුසරය.එළියට

nipuna2

Junior member
  • Jun 28, 2007
    98
    6
    8
    Sri Lanka
    Microsoft.Internet.Explorer.9.බ්‍රවුසරය.එළියට

    2205AAAE.jpg

    පහත වෙබ් අඩවියෙන් එය නොමිලේ බාගන්න පුළුවන්

    මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම අන්තර්ජාල එක්ස්ප්ලෝර 09 බ්‍රවුසරය (Internet Explorer 9) නොමිලේ අන්තර් ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි පරිදි එළි දැක්වීමට සූදානම් වේ.

    ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මේ සතියේදී මෙම එළි දැක්වීම සිදුකරන බව මයික්‍රොසොෆ්ට් සඳහන් කර තිබෙන බවයි.
    මෙය භාෂා 30 කින් beautyoftheweb.com වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි බවත් සඳහන්ය.
    http://www.beautyoftheweb.com/
     
    • Like
    Reactions: great ace and argan