Microsoft.Internet.Explorer.9.බ්‍රවුසරය.එළියට
පහත වෙබ් අඩවියෙන් එය නොමිලේ බාගන්න පුළුවන්
මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම අන්තර්ජාල එක්ස්ප්ලෝර 09 බ්‍රවුසරය (Internet Explorer 9) නොමිලේ අන්තර් ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි පරිදි එළි දැක්වීමට සූදානම් වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මේ සතියේදී මෙම එළි දැක්වීම සිදුකරන බව මයික්‍රොසොෆ්ට් සඳහන් කර තිබෙන බවයි.
මෙය භාෂා 30 කින් beautyoftheweb.com වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි බවත් සඳහන්ය.
http://www.beautyoftheweb.com/