MSFT neda inne?LGBT community එකට මගේ කිසිම අකමැත්තක්, විරුද්ධත්වයක් නැති උනත් මේ company ඇතුලේ හැදෙන culture එක නම් එපාම වෙනවා.
වැඩක් කරන්න ගියාම දැන් direct කතා කරන්න බෑ. කතා කරනකොට කියන වචන ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ මදිවට දැන් කියන්න එපා කියල වචන list පවා දීල තියෙන්නේ. විශ්වාස කරපන් දැන් hey guys කියල එහෙම කියන්න බෑ..

Fortune 500?LGBT community එකට මගේ කිසිම අකමැත්තක්, විරුද්ධත්වයක් නැති උනත් මේ company ඇතුලේ හැදෙන culture එක නම් එපාම වෙනවා.