Microsoft License බිල් ගෙන් තොග පිටින් නොමිලේ !!

amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    Elakiri කොල්ලෝ කෙල්ලෝන්ට විතරයි . නැතුව හැම දේම නිකන් හිගාකන පින්ගුත්තරයන්ට නෙවේ.

    මට bad Rep දීලා මේකේ ඩබලක් script 2න් 1ක් නිකං දුන් නෑ කියල.

    දෙවියනි කියලා nisal1991 කොල්ලා මට රේප්+ එකක් දුන්නා . nisal වගේම මේ පොස්ට් එකෙන් මට Rep + දෙයි කියල හිතනවා .
    :lol:


    Torrents , Fake නෙවේ මේවා original

    ඉතින් ඔන්න වැඩේ පටන් ගමු. Bill අයියා කියන්නේ ඔය පිනක් දහමක් කරගන්න කැමති කෙනෙක්නෙ.

    ඉතින් එකෙන් මේකෙන් වාසිය උනේ අපේ ගොයියලට. :yes:

    හැබැයි ඉතින් SLT Student වගේ මේකත් ශිෂ්‍යන්ට (නාකි අයටත් පුළුවන්.)

    මේකට university/institute/ id එකක් ඕනේ.
    ඒ කිවුවේ Esoft,nsbm,nibm,slitt ඔය ඕන එකක කමක් නෑ. රජයේ ඒවත් අවුලක් නෑ .


    ඉතින් කරන්න තියෙන්නේ ඔයාගේ university id එක scan පාරක් දාගෙන; scanner නැති අය uni id එක phone එකෙන් photo එකක් ගන්න අරගෙන තියාගන්න

    දැන් මේ වෙබ් සයිට් එකට ගිහින්
    Individual Account එකක් හදාගන්න මතක ඇතිව Hotmail එකකින් SignUp වෙන්න .



    https://www.dreamspark.com/Student/Default.aspx

    ඉතින් ඔය SignUp වැඩ ටික ඉවර උනාම එයාලා කියනවා verify කරන්න institute එක කියල .

    එතකොට අර uni ID එක browse කරලා යවන්න.

    එවෙලේම verify වෙනවා එත් Software ගන්න පුළුවන් keys එකක්වත් ගන්න බැ . ඒ එවෙලේ verify උනාට ඇත්තටම manually verify වෙන්නෙ 48h පස්සේ .

    ඊට පස්සේ ඉතින් ඇතිවෙන්න ගන්න පුළුවන්. හැබැයි එක software එකකට එක license එකක් තමයි දෙන්නේ.

    Microsoft Win10 එකත් තියනවා එත් තවම preview එකක්.

    මම නම් මුලින්ම ගත්තේ Windows 8. එත් එක තියෙන්නේ embedded version කියල . කිසිම වෙනසක් නම් නැ .original නිසා එකේ key එක අපට දෙන්නේ නැ එත් update එහම කරන්න පුළුවන්. Key එක embedded වෙලා තියෙන්නේ.


    අනිත් ඒවාට නම් key දෙනවා කොහෙහරි save කරගෙන තියාගන්න.

    POST එක හොදයි කියල හිතනවානම් Rep+ එකක් දාන්න.

    koheda bn windows 8 tiyenne?:( mama haduwa .et nane.
    mekada Windows Embedded 8.1 Industry Pro