Microsoft Lumia 640 4G

lilman

Well-known member
  • May 10, 2009
    40,141
    53,115
    113
    Colombo
    උබ ඉන්නේ කොහෙද මචන් ? :confused:

    මේ 4G බෑන්ඩ් ලංකාවේ වැඩ ද ?
    4G LTE Band 1, 2, 4 only ? :confused:
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කඩවල් වලට ගිහින් කතා කරනකොට කොන්ද කෙලින් තියන් කතා කරපන්.
    බලෙන් දෙන්න යන්න එපා.
    ඕන නම් ගනින් ,නැත්තම් හුකාපන් කියන තියරියෙන් ඉදපන්.
    සෙනග ගැවසෙන ගාමන්ට්,ක්ලාසස්,බස් හෝල්ට් ගාව එහෙම ඇඩ් ගහපන් අඩුම මිලට වගකීම සහිතව වගේ වචන දාලා.
    බිස්නස් එකක් පටන් අරන් පලවෙනි මාස 5,6 කට්ට කන්න ඕන.
    ඊට පස්සේ ඉතින් අව්ලක් නෑ අල්ලන් ගියාම.

    :rofl: සිරා මචෝ. මම A4 වල ප්‍රින්ට් කරලා ගාමන්ට් අහල පහල අලවන්නම්. ශොප් වල උන්ටත් කතා කරන්නම් තව සතියක් හමාරක් බලල. මොකද උන් අනිවා අඩුවට අහන්නෙ. මට දෙන්න පුළුවන් අන්තිම මේ ගාණ. වොරන්ටි නැතුවවත් මේ ගාණට දෙන්නෙ නෑ. මමත් පොඩි ලාබෙකට මේව දෙන්නේ මේ. :cool: උඹේ සපෝට් එකට හුඟක් ස්තූතියි මචන් Akila.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    4G LTE Band 1, 2, 4 only

    Not work in Sri Lanka


    Band 3 1800Mhz isn't available on this phone since this phone has been imported from USA. But 4G is available (I can prove it when you buy a device). When you put a Dialog or Mobitel SIM card in, phone shows 4G icon in top left corner of the screen. Most of the mid range devices which has been manufactured for US market has most other bands but band 3.

    FYI: This phone has a feature called "Enhanced 4G". You will be able to get download speed up to 42Mb/s.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කට්ටිය පාවිච්චි කරලා හොඳ නැහැ කියලා ගෙනත් දෙන ෆෝන් එකක් උඹ අන්තිම කීයටද දෙන්නෙ මචන්?
    :):)

    :no: තාම එහෙම කිසිම කෙනෙක් ගෙනත් දුන්නේ නෑ මචන්. නමුත් එහෙම ගෙනත් දුන්නොත් කොහෙත්ම ඒවා බ්‍රෑන්ඩ්නිව් කියලා දෙන්නේ නෑ. මොකද මම ෆෝන් එක දෙනකොටම කියලා දෙන්නේ මේක බ්‍රෑන්ඩ්නිව් නෙවෙයි කියල ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් අනිවා එවෙලේම ගත්තු සල්ලි ඔක්කොම ආපහු දෙනව. ෆෝන් එකත් නොමිලේම දෙනව එවෙලෙම. ලිඛිතවම ඇඩ් එකේ මේක මම කියලා තියෙනව. ඕන කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග වුනත් ගන්න මම බොරුවක් කරනව නම්.

    තාම කවුරුත් රිටන් කලේ නෑ. නමුත් රිටන් කලොත් ඊලඟට මගෙ වෙනම පියවරක් තියෙනව. ඒක රිටන් ආවොත් මම ක්‍රියාත්මක කරන්නේ. හැබැයි අලුතෙන් මගෙන් ෆෝන් ගන්න ඕනෙම කෙනෙක්ට මගේ පලවෙනි කොන්දේසිය වන ෆෝන් බ්‍රෑන්නිව් නෙවෙයි නම් සල්ලි සහ ෆෝන් එක කිසිම අය කිරීමක් නැතුව ගන්න කෙනාට දෙනවා කියන එක ඕනෙම වෙලාවක වලංගුයි මම ෆෝන් බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණන තාක් කල්.

    :yes: පාවිච්චි කරන ලද කියලා දෙනව නම් ඒක අනිවා ඇඩ් එකේ කියලමයි දෙන්නේ. ෆෝන් එක ෆැක්ට්‍රි එකෙන් ගහන සීල් එක අයින් කරලා ෆෝන් එක එලියට අරන් සිම් එකක් දාලා ඔන් කලත් ඒක පාවිච්චි කරපු එකක්. Almost brand new, Brand new condition, Slightly used brand new, tested brand new වගේ කතා නෑ මගෙ ෆෝන් වල. එක්කො brand new (with factory sealed packaging). විනාඩියක් හරි පාවිච්චි කරලා නම් used. Used නම් ඒක ඇඩ් එකේ කියලම දෙන්නේ. :)

    උඹට තවත් අඩුවට ෆෝන් එකක්ද බැලුවේ මචෝ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ජයවේවා අලුත් වැඩේට :cool::cool::cool: ..මචං ඔය phone US මර්කෙට් එකට හදෆු නිසා ලංකාවට 4G වැඩ කියලා බැලුවද ?

    // srilanka // 4G LTE 1800 or Band 3 //

    4G වැඩ මචෝ. මේකේ තියෙනව enhanced 4G කියල ෆීච එකක්. :no: නමුත් LTE නම් වැඩ නැහැ. 4G වැඩ කියලා මට ශුවර්. ලංකාවේ networks වලට LTE සපෝට් නෑ කියලත් ශුවර්. නමුත් enhanced 4G වලින් 4G වැඩ කරනවා.