Microsoft Office දාගන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    ඔය මොකුත් ඕනි නෑ මචං, batch script එකෙන් ගොඩදාගන්න පුළුවන්.

    Ithin legit office 365 account ekak free ganna puluwanne oken batch script mokatathe
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,234
    26,686
    113
    Kandy
    බලපිය සයිට් එකට ගිහින් ඒකේ තියෙන්නෙ මොනවද කියලා.... :lol:
    Ai office dana hati neh windows 10 active kale oke widihata office ekath pkuwan download karan oya widihata kalama
     

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    කුකුලොහ්,
    උබලා MS Office package එක සල්ලි දීලද අරන් තියෙන්නෙ? මම දැනට subscription එකක් අරගෙන monthly pay කරනවා.

    View attachment 189610

    මීට වඩා ලාබ විදියක් නැද්ද?
    office 2021 lifetime ganna puluwan $45
    check techubiz.com
     
    • Like
    Reactions: War Fighter

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    1668716599486.png

    Torrent :yes:
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,991
    1
    28,323
    113

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙන් ඔනෙ version එක select කරල original iso එක download කරගන්න.(microsoft.com එකෙන් download වෙන්නෙ)
    https://tb.rg-adguard.net/public.php

    මේකෙන් Activator එක download කරගන්න.
    https://github.com/massgravel/Microsoft-Activation-Scripts/releases/tag/1.7
    මාස 6 කට නේද ඇක්ටිව් වෙන්නනේ. එක්ස්පයර් වෙනදාට ආයේ ඇක්ටිවේට් කරන්න ද තියෙන්නේ
    kms එකෙන්ම වගේ ඇක්ටිව් වෙන්නේ මේකත්. එහෙමද