Microsoft Office 365 මම re-activate කරගත්ත විදිහ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    පෙරේද වෙනකන් University එකෙන් දීල තිබ්බ Microsoft Office 365 account එකෙන් තමා use කරේ. ඒක expire වුනු නිසා අද ඉස්සර වගෙ හොරාට ආයෙ activate කරගත්ත.

    Activate කරගන්න options දෙකක් හම්බවුනා


    1. abbodi1406/KMS_VL_ALL_AIO (here)
    2. massgravel/Microsoft-Activation-Scripts (here / here)

    මම දෙවෙනි එකේ Ohook ක්‍රමේ තමයි use කරේ. කරදරයක් නැතිව activate වුනා.





    මේකෙන් Windows / MS Office දෙකම activate කරගන්න පුලුවන් කියල දාල තිබ්බ.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හැමදාම තියෙන මල වදේ තමයි ක්රැක් දානකොට වයිරස් ගාඩ් එක exit කරන්න වෙන එක මේකෙන් එහෙම කරන්න ඕනේ නෑ මම හිතන්නේ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    හැමදාම තියෙන මල වදේ තමයි ක්රැක් දානකොට වයිරස් ගාඩ් එක exit කරන්න වෙන එක මේකෙන් එහෙම කරන්න ඕනේ නෑ මම හිතන්නේ

    මටනන් එහෙම කරන්න උනේ නෑ.
    මම Kaspersky Internet Security use කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    mekata elakiri ekema share una method ekak,, man eka use krnne
    dan kaleka idala

    ksii awlk na

    script mona huttakwat onet na

    menna method eka

    https://msguides.com/office-365

    me crack huttawal okkama detect krnawa AV walin,,

    script eka nathuwa nikan command promp eke me tika copy paste karama iwaray


    oken karanne update server eka or some shit like that change karana eka
    ------ Post added on Nov 20, 2023 at 9:23 PM