Microsoft - Support Engineer

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මෙන්න හොඳ ජොබ් එකක් තියනවා. සුදුසුකම් තියන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම Refer කරන්නම්. Interview process එකට උදව්වක් වේවි.

    https://careers.microsoft.com/i/us/en/job/1039728/Support-Engineer

    ලංකාවේ තව ජොබ්ස් 5ක් දැනට ලිස්ට් වෙලා තියනවා. ගිහින් බලන්න. විස්තරයක් ඕන නම් කියන්න.