Microsoft Windows 10 නිකුත් වෙයි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Microsoft Windows 10 නිකුත් වෙයි

Source / Screenshots http://www.lankagossipgirl.com/2014/10/microsoft-unveils-windows-10.html

Microoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවකදී නවතම Windows මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නා.මෙහිදී Windows 9 මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොසොෆ්ට් කටයුතු කලේ.

කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම සුදුසු නැතිබවයි පැවසෙන්නේ.