not temperatureකණියා;19420465 said:microwave oven එක නම් ගත්තා.. microwave , Grill, Convection 3ම තියේ..
කේක් එකක් හද්න්න මේවයින් හොඳම මොකක්ද? බනිස් හදනවා නම් කොහොමද?
Microwave select කරාම තෝරන්න තියෙන්නෙ Power % එකක්.. ඒකෙන් Temperature එක තීරනය කරන්නෙ කොහොමද?
Convection mode දැම්මම නම් temperature තෝරන්න පුලුවන්...
එතකොට Combination (MW+convec) දැම්මම කොහොමද?
මොඩල් එක Whirlpool MW 25BC
max power dala 2 minutes daala, after 2 minutes tooth pick ekak aran anala balanna adiya alenavada cake mix eka nattam harida kiyala. Hari nam microwave eka athulema another 5 minutes vage tiyala aran kanna thamai tiyenne. *** metal trays wala dala bake karanna epaa. pyro glass tray ekak misak 
කණියා;19420465 said:microwave oven එක නම් ගත්තා.. microwave , Grill, Convection 3ම තියේ..