:rolleyes:පහල picture එකේ තියෙන ජොබ් එක ලංකාවෙ අපිට කරන්න බැරිද?එහෙම නැත්තන් India Pakistan Vietnam China Indonesia Malaysia Bangladesh අයට කරන්න බැරිද? මේක තේරෙන් නෑ බන්.මේ වගේ ජොබ් කරන අය ඉන්නවද?