මේක කොහෙන් කියන්න පටන් ගන්නද මන්දා,
මචන්ලා, මම microworkers එකේ jobs කරලා පොඩි ගාණක් හොයා ගන්නවා. මම ඒකෙන් හම්බෙන මුදල් මෙච්චර කාලෙකට withdraw කළේ moneybookers වලට. දැන් microworkers ලා paypal වලට money withdraw කරන්න පහසුකම් දීලා තියෙන හන්දා,
1. දැන් මට paypal account එකක් ලංකාවේ විදිහටම හදලා (ඇත්ත විදිහට හදපු) ඒකට මුදල් withdraw කරන්න පුළුවන්ද?
2. ඒ විදිහට මට එක සැරේකට moneybookers එකටයි ආයේ තව සැරේකට paypal එකටයි money withdraw කරන්න පුළුවන්ද?
හරි ඊට පස්සේ,
මට paypal account එක්කුයි, moneybookers account එක්කුයි තාම නෑ.
ඉතින්,
3. මට microworker එකේ සල්ලි paypal (ඇත්ත විදිහට හදපු) එකට ගන්න පුළුවන් නම්, ඒ සල්ලි විතරක් පාවිච්චි කරලා (සම්පත් web card වගේ ලින්ක් කරන් නැතුව) මට ebay එකෙන් බඩු ගන්න පුළුවන්ද?
4. එහෙම කරන්න නම් තව මම අමතරව කරන්න ඕනා දේවල් තියනවද? ( verify කරන්න ඕනා වගේ වැඩ)

මේ ගැන කියන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචන්ලා .......
(හැමෝටම rep +4)

Last edited:
පුළුවන්