microworkers මුදල් paypal සහ ebay

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මේක කොහෙන් කියන්න පටන් ගන්නද මන්දා,
    මචන්ලා, මම microworkers එකේ jobs කරලා පොඩි ගාණක් හොයා ගන්නවා. මම ඒකෙන් හම්බෙන මුදල් මෙච්චර කාලෙකට withdraw කළේ moneybookers වලට. දැන් microworkers ලා paypal වලට money withdraw කරන්න පහසුකම් දීලා තියෙන හන්දා,


    1. දැන් මට paypal account එකක් ලංකාවේ විදිහටම හදලා (ඇත්ත විදිහට හදපු) ඒකට මුදල් withdraw කරන්න පුළුවන්ද?

    2. ඒ විදිහට මට එක සැරේකට moneybookers එකටයි ආයේ තව සැරේකට paypal එකටයි money withdraw කරන්න පුළුවන්ද?:confused:


    හරි ඊට පස්සේ,
    මට paypal account එක්කුයි, moneybookers account එක්කුයි තාම නෑ.


    ඉතින්,

    3. මට microworker එකේ සල්ලි paypal (ඇත්ත විදිහට හදපු) එකට ගන්න පුළුවන් නම්, ඒ සල්ලි විතරක් පාවිච්චි කරලා (සම්පත් web card වගේ ලින්ක් කරන් නැතුව) මට ebay එකෙන් බඩු ගන්න පුළුවන්ද?

    4. එහෙම කරන්න නම් තව මම අමතරව කරන්න ඕනා දේවල් තියනවද? ( verify කරන්න ඕනා වගේ වැඩ)


    :cool::cool:

    මේ ගැන කියන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචන්ලා .......
    (හැමෝටම rep +4)
     
    Last edited:
    • Like
    Reactions: Thinking

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    2. ඒ විදිහට මට එක සැරේකට moneybookers එකටයි ආයේ තව සැරේකට paypal එකටයි money withdraw කරන්න පුළුවන්ද?

    :D පුළුවන්


    web card ලින්ක් කරන්න වෙනවා
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Thanks machan bump එකට..

    2. ඒ විදිහට මට එක සැරේකට moneybookers එකටයි ආයේ තව සැරේකට paypal එකටයි money withdraw කරන්න පුළුවන්ද?

    :D පුළුවන්

    Thanks machoo..eka awulak ne ehenam..

    web card ලින්ක් කරන්න වෙනවා
    ඒ කියන්නේ link නොකර බෑ නේද බන්...:dull::oo::oo:

    BUMP;
    amathara karanayak dana ganna one... paypal to moneybookers salli yawanna barida ?

    thanks machan bump එකට..
    මං හිතන්නේ බෑ මචන්.. අපේ එළකිරි කොල්ලෙක් වගේ අතරමැදියෙක් ඕනා වෙනවා...