Microworkers වලට මොකද උනේ ? මචන් ලා දැන් microworkers එකේ paypal වලට සල්ලි ගන්න බෑ නේද? පට්ටම චාටර් වැඩේ . මම ebay එකෙන් බඩු ටිකක් ගන්න හිටියේ දැන් ඉතින් සොරි ම තමයි. එකම ආදායම් මාර්ගයත් වැහුන වගේ. මේකට විසදුමක් නැද්ද...