Microworkers වලට මොකද උනේ ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Microworkers වලට මොකද උනේ ?

    මචන් ලා දැන් microworkers එකේ paypal වලට සල්ලි ගන්න බෑ නේද? පට්ටම චාටර් වැඩේ . මම ebay එකෙන් බඩු ටිකක් ගන්න හිටියේ දැන් ඉතින් සොරි ම තමයි. එකම ආදායම් මාර්ගයත් වැහුන වගේ.
    මේකට විසදුමක් නැද්ද?
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ow machn, a nisa moneyboker account ekak hadala ekata request karapan. karala money aavama aaye thread ekak daapan, methana inna eun ubata help karai
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    moneybooker register wenna yanakota, credit card ekak onada ahanawa neda. ekata mokakda daanne?
    puluwannam kauruhari proper registration proces eka step by step daanna.
    thanks