Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    Microworkers එකවුන්ට් හදනකොට ලංකාවේ විදිහට හදපල්ලා..තමන්ගේ ඇත්තම විස්තර දාපල්ලා..නැත්තම් සල්ලි ගන්න බෑ...

    කොහොම හැදුවත් ජොබ් දෙනවා බන්..අපි කරන්න ඕනි අපේ පේජ් එකේ ජොබ් නැත්තම් කරන්න පුලුවන් ජොබ් පෙන්නනකම් පේජ් එක රීෆ්‍රෙශ් කරන එක..මේක තරම් හොද සයිට් එකක් තවත් නෑ බන් අපි වගේ පොඩි ජොබ් කරන අයට..ඇඩ් 1000 ක් කොටලා 1 $ ක් ගන්නකොට අපේ නෙට් බිල පැනලා..ඕවා බොරු වැඩ බන්.. මයික්‍රෝවර්ක්ස් හරියට කරොත් වරදින්නේ නෑ කවදාවත්ම..මම ෆෝම් පෝස්ට් දන්නේ නෑ කරන්න..ඒ නිසා ඒවා අත ඇරලා අනිත් ඒවා කරනවා.. මෙන්න මේවා කරපල්ලා..මේවා තමා ලේසීම.

    * ගූගල් පෝස්ට්
    * ෆේස්බුක්
    * යාහූ
    * ගූගල් බුක්මාර්ක්
    * යූටියුබ්
    * මොබයිල් සර්ච්
    * සෝෂල් ප්‍රොෆයිල් ලින්ක්
    * ඩවුන්ලෝඩ්
    * වෝට්

    මේ තියෙන්නේ මම කරපූවා සහ සල්ලි ගත්ත බවට සාක්ෂි !

    CexTgPy.jpg

    jpIIxpC.png

    :yes: :yes:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    aniwa machan ekatanam atta
    math danne na ban form post danna ewata nam.50$ gewanawa
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ado meke hena podi gaanak ne ban denne
    meke kochchra kal yayida ban gaanak hoyaganna :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    aniwa machan ekatanam atta
    math danne na ban form post danna ewata nam.50$ gewanawa

    ado meke hena podi gaanak ne ban denne
    meke kochchra kal yayida ban gaanak hoyaganna :(

    ඔබ් මචන් ගාණ පොඩියි තමා..ඉවසන්න පුරුදු වෙයන් බන්..

    උබලට හොදට කඩ්ඩ ලියන්න හා තේරුම් ගන්න පුලුවන් නම් ඕක ලේසි ගොඩක්.මම දන්න කියන යාලුවෙක් ඕකේන් විනාඩි 20 ක් වැනි කාලයක් තුල $ 5 ක් හොයනවා..එහෙම අයනම් ගොඩ තමා..මම දවසකට කොහොමත් 1 $ ක් හොයනවා..පාඩූ නෑ මචන්..මාස 3 ක් යන්නේත් නෑ බන්..කොහොම හරි සති 2 ක් හොදටම ඇති ගාණක් හොයා ගන්න..ඔය මම මුලින් කියලා තියෙන ජොබ් ටික කරොත් හොයා ගන්න පුලුවන්..

    කඩ්ඩ කොටලා දාන ජොබ් ටාස්ක් වලට 2 $ ගානේ ගෙවනවා..ඒවා කරන්නේ බොහොම ටික දෙනයි..

    :yes: :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔබ් මචන් ගාණ පොඩියි තමා..ඉවසන්න පුරුදු වෙයන් බන්..

    උබලට හොදට කඩ්ඩ ලියන්න හා තේරුම් ගන්න පුලුවන් නම් ඕක ලේසි ගොඩක්.මම දන්න කියන යාලුවෙක් ඕකේන් විනාඩි 20 ක් වැනි කාලයක් තුල $ 5 ක් හොයනවා..එහෙම අයනම් ගොඩ තමා..මම දවසකට කොහොමත් 1 $ ක් හොයනවා..පාඩූ නෑ මචන්..මාස 3 ක් යන්නේත් නෑ බන්..කොහොම හරි සති 2 ක් හොදටම ඇති ගාණක් හොයා ගන්න..ඔය මම මුලින් කියලා තියෙන ජොබ් ටික කරොත් හොයා ගන්න පුලුවන්..

    කඩ්ඩ කොටලා දාන ජොබ් ටාස්ක් වලට 2 $ ගානේ ගෙවනවා..ඒවා කරන්නේ බොහොම ටික දෙනයි..

    :yes: :yes:
    kadda kohen haroi kotanna ariya ban
    eka danna danne nane ekane wade :eek:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මගේ paypal account එක හදල තියෙන්නේ ලංකාවෙ එකක් විදිහට.මට මේ account එකට සල්ලි ගන්න පුලුවන්ද?
    මට සල්ලි අතට ගන්නෙ ඕනෙ නෑ.මට ඕනෙ paypal එකට සල්ලි ගන්න විතරයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    මගේ paypal account එක හදල තියෙන්නේ ලංකාවෙ එකක් විදිහට.මට මේ account එකට සල්ලි ගන්න පුලුවන්ද?
    මට සල්ලි අතට ගන්නෙ ඕනෙ නෑ.මට ඕනෙ paypal එකට සල්ලි ගන්න විතරයි.

    ලංකාවට පේපෑල් සපෝට් නෑ..ඒ නිසා මැලේසියන් , සිංගප්පූරූ වගේ රටක් දාලා එකවුන්ට් එකක් හදපන්..
     
    ඒ කියන්නේ බං නිකං paypal එකට වත් සල්ලි ගන්න බෑ නේද?
    credi card එකට withdraw නොකර.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Machanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
    Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.

    "— Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?"

    Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -

    ඒ කියන්නේ බං නිකං paypal එකට වත් සල්ලි ගන්න බෑ නේද?
    credi card එකට withdraw නොකර.

    සල්ලි ගන්න පුලුවන් බන්.. පේපෑල් වෙන රටක් දාලා හදපූවාම සල්ලි ගත්ත හැකි පට ගාලා..අපි එහෙමනේ ගන්නේ බන්..මැලේසියන් වගේ රටක් දාලා පේපේල් එකවුන්ට් එකක් හදාගෙන ඒකෙන් සල්ලි ගන්න..මම එහෙම තමා කරන්නේ..

    ලංකාවට පේපෑල් සල්ලි ගන්න දෙන්නේ නෑ..ලංකාවේ ඉන්න මෝඩ හරක් පේපෑල් තහනම් කරලා තියෙන්නේ..එකයි..වෙන රටක් දාලා හදපුවාම පට ගාලා දෙනවා සල්ලි ගන්න..මොකද අනිත් හැම රටකටම නීතියෙන් වලංගු කරලා තියෙන්නේ..

    :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    Machanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
    Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.

    "— Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?"

    Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..

    ඕක මෙහෙමයි මචන් !@

    අපේ මයික්‍රෝවර්ක්ස් එකවුන්ට් එකේ සල්ලි ගානට එකතු වෙලා තිබ්බා කියලා හිතපන්..අපිට දැන් ගන්න ඕනී...පළමු වතාවට තමා දැන් සල්ලි ගන්න යන්නේ.. පේපෑල් හරි මයික්‍රෝවර්ක්ස් හරි ඔන්ලයින් බැංකු ගිණුමක් ඇඩ් කරලා අපි සල්ලි ඉල්ලුවාම මයික්‍රෝවර්ක්ස් එකෙන් අපිට දෙනවා විශේශිත වූ අපේ එකවුන්ට් එකටම කියාපූ කෝඩ් එකක්..අපි ඒ කෝඩ් එක අතන හරියට ඇතුලත් කරෝත් විතරයි සල්ලි දෙන්නේ අපිට..

    එකවුන්ට් එකේ දාලා තියෙන ඇඩ්ඩ්‍රෙස් එක අපේම එකක් වෙන්න ඕනි.මොකද සති 3 ක් වැනි කාලයක් ඇතුලත අපේ කෝඩ් එක සහිත ලිපිය එන්නේ ඒ අපි දාලා තියෙන ඇඩ්ඩ්‍රෙස් එකට..ඒක හරියටම තියෙන්න ඕනි කියන්නේ ඒ නිසා.වෙන රටවල් වල විදිහට එකවුන්ට් හදලත් හරි යන්නේ නෑ..ලංකාවේ විදිහටම හදන්න ඕනී..ඔය ලිපිය එක පාරයි අපිට එවන්නේ..අනික මචන් ඕකේ අපි දාලා තියෙන ඇඩ්ඩ්‍රෙස් එක එක පාරයි ආයේ වෙනස් කරන්නත් බෑ..

    ඔන්න ඔහොමයි වෙන්නේ..

    උබට තාමත් අවුල් නම් එකවුන්ට් යූසර් නේම් & පාස්වර්ඩ් මට මැසේජ් කරපන්..මම බලලා කියන්නම්..

    :yes: :yes:
     
    • Like
    Reactions: yushara

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    Machanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
    Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.

    "— Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?"

    Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..

    dawas 21 pin eka gedarata enawa, oya hariyata gedara address eka dammanam eka enna ona,,awe nathnam apahu request karanna pin eka, mannam withdrw karanne skrill ekata, api 3,4 denek ekathu wela daanne ethakota wade laabai, hbn ekata salli awahama online account eken anith ayata yawanna puluwanne.
     
    • Like
    Reactions: yushara

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Machanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
    Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.

    "— Payments on hold - PIN will be mailed to you
    PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
    Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
    After that we will start sending payments to you. Is your Address correct?"

    Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..
    withdraw request ekak dapan kollo
    hariyata adrress eka dala
    magenam satiyakwath giye na awa
    oka wada nathnam ai req ekak dapan :cool:
     
    • Like
    Reactions: yushara

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගේ paypal account එක හදල තියෙන්නේ ලංකාවෙ එකක් විදිහට.මට මේ account එකට සල්ලි ගන්න පුලුවන්ද?
    මට සල්ලි අතට ගන්නෙ ඕනෙ නෑ.මට ඕනෙ paypal එකට සල්ලි ගන්න විතරයි.
    baha kollo malasiyan ekak hadapan:eek:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    ගොඩක් ජොබ් ටාස්ක් කරන්න තරම් දැනුමක් එන්නේ නෑ මුලින්ම..අපි මුලින්ම කරන්න පටන් ගන්නේ සයින් අප් වලින්.. එහෙම කරොත් මාස 6 ක් විතර යයි 50$ හොයන්න..ඒක පාඩුයිනේ.. ඒ නිසා ඔය දාලා තියෙන ජොබ් එකිනෙකට වෙනස් නේ..ඒවල නීතී රීතී බලාගෙන කරන හැටි ඉගෙන ගන්න හරියට..යූටියුබ් එකේ , එලකිරී කමියුනිටි , ෆේස්බුක් , ගීක් පේජ් ඕවල ජොබ් කරන හැටි දාලා තියෙනවා..ඒවා බලාගෙන මුලින් හොදට ඉගෙන ගන්න..එහෙම ඉගෙන ගත්තට පස්සේ ජොබ් කරන්න පුලුවන් පට ගාලා..කොහොමත් දවසකට 5 $ ක් හොයන අයත් ඉන්නවා..ඒ පැය 3 ක් වගේ ඉදලා..පාඩුද නෑන්නේ...

    සාමාන්‍ය ඉංග්‍රීසී හැසිරවිය හැකි දැනුමක් හා මනා අන්තර්ජාල භාවිතය පිලිබධ හැකියාවක් අවශ්‍ය වේ...

    මම නම් දැන් හරියටම 63 $ ක් හොයා ගත්තා..දැන් නම් සතියෙන් 9 $ හොයන්න පුලුවන්..දෙයක් ඉගෙන ගන්න තරමට හැකියාවත් වැඩි වෙනවා..

    :yes: :yes: