aniwa machan ekatanam attaMicroworkers එකවුන්ට් හදනකොට ලංකාවේ විදිහට හදපල්ලා..තමන්ගේ ඇත්තම විස්තර දාපල්ලා..නැත්තම් සල්ලි ගන්න බෑ...
කොහොම හැදුවත් ජොබ් දෙනවා බන්..අපි කරන්න ඕනි අපේ පේජ් එකේ ජොබ් නැත්තම් කරන්න පුලුවන් ජොබ් පෙන්නනකම් පේජ් එක රීෆ්‍රෙශ් කරන එක..මේක තරම් හොද සයිට් එකක් තවත් නෑ බන් අපි වගේ පොඩි ජොබ් කරන අයට..ඇඩ් 1000 ක් කොටලා 1 $ ක් ගන්නකොට අපේ නෙට් බිල පැනලා..ඕවා බොරු වැඩ බන්.. මයික්‍රෝවර්ක්ස් හරියට කරොත් වරදින්නේ නෑ කවදාවත්ම..මම ෆෝම් පෝස්ට් දන්නේ නෑ කරන්න..ඒ නිසා ඒවා අත ඇරලා අනිත් ඒවා කරනවා.. මෙන්න මේවා කරපල්ලා..මේවා තමා ලේසීම.
* ගූගල් පෝස්ට්
* ෆේස්බුක්
* යාහූ
* ගූගල් බුක්මාර්ක්
* යූටියුබ්
* මොබයිල් සර්ච්
* සෝෂල් ප්‍රොෆයිල් ලින්ක්
* ඩවුන්ලෝඩ්
* වෝට්
මේ තියෙන්නේ මම කරපූවා සහ සල්ලි ගත්ත බවට සාක්ෂි !
![]()
![]()
![]()
![]()
3 moths anith ewa wala ohomath na banado meke hena podi gaanak ne ban denne
meke kochchra kal yayida ban gaanak hoyaganna![]()

aniwa machan ekatanam atta
math danne na ban form post danna ewata nam.50$ gewanawa
ado meke hena podi gaanak ne ban denne
meke kochchra kal yayida ban gaanak hoyaganna![]()

kadda kohen haroi kotanna ariya banඔබ් මචන් ගාණ පොඩියි තමා..ඉවසන්න පුරුදු වෙයන් බන්..
උබලට හොදට කඩ්ඩ ලියන්න හා තේරුම් ගන්න පුලුවන් නම් ඕක ලේසි ගොඩක්.මම දන්න කියන යාලුවෙක් ඕකේන් විනාඩි 20 ක් වැනි කාලයක් තුල $ 5 ක් හොයනවා..එහෙම අයනම් ගොඩ තමා..මම දවසකට කොහොමත් 1 $ ක් හොයනවා..පාඩූ නෑ මචන්..මාස 3 ක් යන්නේත් නෑ බන්..කොහොම හරි සති 2 ක් හොදටම ඇති ගාණක් හොයා ගන්න..ඔය මම මුලින් කියලා තියෙන ජොබ් ටික කරොත් හොයා ගන්න පුලුවන්..
කඩ්ඩ කොටලා දාන ජොබ් ටාස්ක් වලට 2 $ ගානේ ගෙවනවා..ඒවා කරන්නේ බොහොම ටික දෙනයි..
![]()
![]()

මගේ paypal account එක හදල තියෙන්නේ ලංකාවෙ එකක් විදිහට.මට මේ account එකට සල්ලි ගන්න පුලුවන්ද?
මට සල්ලි අතට ගන්නෙ ඕනෙ නෑ.මට ඕනෙ paypal එකට සල්ලි ගන්න විතරයි.
ලංකාවට පේපෑල් සපෝට් නෑ..ඒ නිසා මැලේසියන් , සිංගප්පූරූ වගේ රටක් දාලා එකවුන්ට් එකක් හදපන්..
ඒ කියන්නේ බං නිකං paypal එකට වත් සල්ලි ගන්න බෑ නේද?
credi card එකට withdraw නොකර.

Machanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.
"— Payments on hold - PIN will be mailed to you
PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
After that we will start sending payments to you. Is your Address correct?"
Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..

withdraw request ekak dapan kolloMachanla, withdrawel ekak request kalama kochchara kalayak yanawada process wenna.
Mage first withdrawel eka dala 3 months withara wenawa. Anthimata matama epa wela atha ariya.
"— Payments on hold - PIN will be mailed to you
PIN will be mailed to your mailing address after placing first withdrawal request - this will happen automatically.
Once we mail the PIN out, link will appear here and you will be able to enter the PIN.
After that we will start sending payments to you. Is your Address correct?"
Me widiyata digatama thiyenawa... Mage phone number ekath verify karala thiyenne..

baha kollo malasiyan ekak hadapanමගේ paypal account එක හදල තියෙන්නේ ලංකාවෙ එකක් විදිහට.මට මේ account එකට සල්ලි ගන්න පුලුවන්ද?