උඹ blog වල add දාන එකත් කරලද බං මේ ගාන හොයාගත්තේ..? මම නම් කරන්නේ youtube , facebook , register වෙන ඒවා විතරයි..
මට නම් අද PIN ඒක ගෙදරටම ආවා.. ජුනි 09 වෙනිදා තමා එවල තියෙන්නෙ සති දෙකෙන් වගේ ඇවිත්![]()
ela machan congrats... 1st payment akata pin one naddha?
උඹ blog වල add දාන එකත් කරලද බං මේ ගාන හොයාගත්තේ..? මම නම් කරන්නේ youtube , facebook , register වෙන ඒවා විතරයි..

එලනෙ බං. ඒත් මම කොච්චර ක්අරත් ඉතිං දවස්කාට උපරිම හොයන්න පුලුවං වෙන්නේ $00.50 වගේ තමයි..blog cn kale nehe ban
youtube , facebook , register tika witharai![]()

එලනෙ බං. ඒත් මම කොච්චර ක්අරත් ඉතිං දවස්කාට උපරිම හොයන්න පුලුවං වෙන්නේ $00.50 වගේ තමයි..![]()


මචො මෙහෙම scene 1 තියෙනවා .moneybooker account 1 and bank account 1 names සමාන වෙන්න ඔන් නෙද? but මගෙ bank acc name 1 P.R. Perera but moneybrooker name 1 Ramith Perera (first+last names) .. මට bank acc 1ta money ganna puluwanda?
ow names 2kama samana wenna oni
MB wala name 1 edit karapan contact us gihin
mage pin eka mail karala thiyenne "2011-06-13" thama awe na ne...
machng initials ekka nama bank eke thiyenne mb eke thiyenne initials nathuwa... ethakota aul da?

bank acc eke widiyata MB acc eke name 1 contact us gihin hadapan![]()
contact gihilla my profile gihilla
My personal details are incorrect kiyala ethana nama dala submit karanna nee one?
eeke ekaparata wenas wenne ne nee?


mage yaluwek kala
un balala hadai uba mara bayai ne ban![]()
