Microworks කෙළවුණා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මන්න දෙයියනේ කියල කීයක් හරි හොයා ගන්න හැදුව මේ microwork කියන එකෙන්. හුටා එතනත් ඈණයක්... බලංපං මේ මගල් තේරෙන්නෑනේ... කව්රැහරි දන්න කෙනෙක් කියන්නකෝ මට මේකේ මොකක්ද කරන්න තියෙන්නේ කියල






    untitled.JPG
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    meke thiyena de ketiyen kiyanava nam, meke thiyenne unge add eka ape web site eke hari blog eke hari danna thiyenne. PR kiyanne google rank system ekek. meke thiyena widihata nam ube site eka PR2 rank eke venna ona unge add eka danna! add eka dala uta link eka yavapuvama ubata salli denava!