Mun GOT balala oluwa wikaara welaමේ දහ දෙනාගෙන් වයසින් වැඩිම වේළුසුමන... මේකෙ තරුණ වැඩියි.. අනිත් දේ තමයි බාබේරියන් ලුක් එකට වඩා ශ්‍රි ලාංකික ලුක් එකක් එක්ක ඇදුම්, ආයුධ ගැන හොද අධ්‍යනයක් කරල ඇන්දනං වටිනවා...
වරදක් කියනව නෙවෙයි... එහෙත් තව අවුරුදු 3,4කින් ඉන්ටර්නෙට් සර්ච් කරද්දි ඔය නම් වලට මේ ඉමේජ් එන්නෙ. ඉස්කෝලෙ ප්‍රොජෙක් එකක් කරන් එන්න කිව්වම දරුවො වැඩේ කරල මේ පොටෝ අලවන් යයි... තව අවු 10,15 ඉබේම මේක ඉතිහාසෙ වෙලා ඉවරයි. මේ වගේ වැඩකදි හොද අධ්‍යනයකින් පස්සෙ කරා නං ඒක ගොඩක් වටිනවා.. උබල දැන් මට බනියි. ඉතිහාසෙ ඕනද එපාද අහයි. විහිලු කරයි. ඉතිහාසෙ ඇත්තද බොරුද විහිළුවක් ද කියන එක තර්ක කරයි. හැබැයි එක දෙයක්. ලෝකෙ හැම රටකටම ඉතිහාසයක් තියනවා. ලෝකෙ අද දියුනුම කියන රටවලුත් ඒක රකිනවා. උන් උන්ගෙ ඉතිහාසෙට හිනා වෙන්නෙ නෑ.Mun GOT balala oluwa wikaara wela
Mamath kiyanne ekama thamaවරදක් කියනව නෙවෙයි... එහෙත් තව අවුරුදු 3,4කින් ඉන්ටර්නෙට් සර්ච් කරද්දි ඔය නම් වලට මේ ඉමේජ් එන්නෙ. ඉස්කෝලෙ ප්‍රොජෙක් එකක් කරන් එන්න කිව්වම දරුවො වැඩේ කරල මේ පොටෝ අලවන් යයි... තව අවු 10,15 ඉබේම මේක ඉතිහාසෙ වෙලා ඉවරයි. මේ වගේ වැඩකදි හොද අධ්‍යනයකින් පස්සෙ කරා නං ඒක ගොඩක් වටිනවා.. උබල දැන් මට බනියි. ඉතිහාසෙ ඕනද එපාද අහයි. විහිලු කරයි. ඉතිහාසෙ ඇත්තද බොරුද විහිළුවක් ද කියන එක තර්ක කරයි. හැබැයි එක දෙයක්. ලෝකෙ හැම රටකටම ඉතිහාසයක් තියනවා. ලෝකෙ අද දියුනුම කියන රටවලුත් ඒක රකිනවා. උන් උන්ගෙ ඉතිහාසෙට හිනා වෙන්නෙ නෑ.
Ado owa ubala wishwasa karanawada ban? Sinhallu kiyanne boruwen jivathwena jathiyak...ithin issara kiyalatha wenasak nathuwa athi
https://www.midjourney.com/home/?callbackUrl=/app/ channel ekakata join wela ,Prompt ekata ghin oyage hithe tyena idea eka type karnna oni ethakota eka process wela draw wenawaMae tool eka kohomada bn weda karane, api inputs denawada? Mae example eke hatiyata gatthot