Midjourney AI එකෙන් දස මහා යෝධයොන්ව ඇඳපු හැටි!! 😍

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගෙන්ද ඇහුවේ?
    මේ අවුරුද්දෙ ආවට පස්සෙ ගියේ නෑ.
    වයි??

    නෑ උඹ හැම එකා එක්කම කෙල ගන්න නිසා 🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුංගෙ විස්තර වලට නම් මේ පෙනුම ගැලපෙන් නෑ හැබැයි.ලභියවසභ තමයි දහදෙනාගෙන් හැන්ඩ්සම් ම එකා. මේකේ ඌ කුරුමිට්ටෙක් වගේ.කංචදේවගෙ කකුලෙ පොඩි ඇදයක් තිබිල තියෙනවා.මේකෙ එහෙම එකක් පේන්න නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,896
    113
    ආශ්චර්යමත් රටක
    නෑ උඹ හැම එකා එක්කම කෙල ගන්න නිසා 🤭

    ඉතින් ඒකයි මේකයි අතරෙ සම්බන්ධෙ මොකක්ද?

    මම හැම එකා එක්කම කෙළගන්නෙ නෑ. තැරි බයියොත් එක්ක තමයි ගොඩක්ම. 🤭🤭
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Bump

    අඩෝ කැරියා මේ අපේ 2500 ඉතිහාසෙ භල්ලෝ
    මොන ගොබ්බයේක්ද මේ😂
    නයට කහින්න ඇවිල්ලා 🤭😂
    ------ Post added on Dec 19, 2022 at 1:18 PM
     

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    දුටුගැමුණු රජුගේ කාලේ තිබුනු Jim එක හොයාගෙනද මචං ....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lankawe ohoma un hitiya kiyala hithanna amarui ne
    මාත් කියන්න ගියා විතරයි 🤣 හිටියත් ඔයවගේ කොස්ටුයුම් නම් තියෙන්න දිදියක් නෑ. උපරිම ඉරුන සරමක් ඇදගෙන ඉන්න ඇති
     
    • Like
    Reactions: kolavari

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Heee Heee ලභියවසභ and ථෙරපුත්තාභය Balapallako... :LOL::LOL::ROFLMAO:

    ලභියවසභ Nikan King Kong ge Baappage Putha wage...

    AI based on "Manasgaatha"
     
    • Haha
    Reactions: kolavari

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Labhiyawasabhae kakule engili (Fingers) 10k damme mokak hari hethuwakatada?
    AI arts වල තියෙන අවුලක් නේද ඕක. ගොඩක් වෙලාවට AI arts වල අත් වල කකුල් වල ඇගිලි ගාන හරියට ගන්නේ නැ. හේතුව මොකද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Lupine Solus