Midjourney AI එකෙන් පින්තුරයක් ඇද ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    කුකුලොහ්,
    මට Midjourney එක try කරලා බලන්න ඕන. Discord එකටත් join වුනා. ඒත් එතනින් එහාට තේරෙන්නෙ නෑනේ බන්. සල්ලි ගෙවන්න ඕනද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    ඕනි තරම් වීඩියො තියෙන්නෙ බන් යූටියුබ් එකේ. නිකන්ම type කරලා වැඩක් නෑ. AI වලට දෙන්න ඕනි commands තියෙනවා. 🙂
     
    Last edited: