Midnight Club

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුලින් කටු ගෑ...
    කවි කියවෙයි මහ රෑ... :(
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඇඩ්සෙන්ස් වලින් බර ගානක් එන හින්දා
    අපි ඔක්කොම නිදි මරාන වෙබ් හැදුවා
    පෙර කල පවක අරුමය මට වටහාලා
    සත දහයයි අද දවසම වලිකාලා


    :oo: