MIFI ROUTER

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    මචන් ල අඩූවට ගන්න පුළුවන් හොඳ MIFI ROUTERS එකක් recommend කරනවද?
    Aliexpress හරි හොඳ එකක් කියන්න කිරියේ පාවිච්චි කරන කට්ටිය.;)

    o2_huwaei_mifi_thumb800.jpg

    Huawei-E5573-E5573S-320-4G-LTE-Mobile-Hotspot6.jpg
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    monaada ban MIFI ROUTERS

    MIFI router එකක් කියන්නේ මචන්,සිම් එක දාලා ඕනෑම තැනකට ගෙනිහින් චාර්ජ් එකෙන් use කරන්න පුළුවන් portable router එකක් :yes:

    රේප්++
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    MIFI router එකක් කියන්නේ මචන්,සිම් එක දාලා ඕනෑම තැනකට ගෙනිහින් චාර්ජ් එකෙන් use කරන්න පුළුවන් portable router එකක් :yes:

    රේප්++

    support කරන sim මොනවද මචන්? SLT එහෙම පුලුවන්ද?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    උබ දෙවෙනියට දාල තියෙන photo එකේ තියෙන router එක mobitel එකේ තියෙනව. Rs.3000. ඒකත් එක්ක data package එකක් select කරගන්නත් පුලුවන්. Data package එක deposit Rs.2000. පට්ට අඩු data packages තියෙනව ඒ router එකත් එක්කම දෙන. Unlock කරන්නත් පුලුවන්. කරොත් warranty නැති වෙනව.
     
    • Like
    Reactions: FREEZZEER

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබ දෙවෙනියට දාල තියෙන photo එකේ තියෙන router එක mobitel එකේ තියෙනව. Rs.3000. ඒකත් එක්ක data package එකක් select කරගන්නත් පුලුවන්. Data package එක deposit Rs.2000. පට්ට අඩු data packages තියෙනව ඒ router එකත් එක්කම දෙන. Unlock කරන්නත් පුලුවන්. කරොත් warranty නැති වෙනව.

    monada thiyena data packs machan
     
    • Like
    Reactions: FREEZZEER

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Huwaie E5573s-853. ඕක මම පාවිචි කරනවා. Fixed 4G & Mobile 4G (TDD & FDD) දෙකම වැඩ. 1,500 mAh battery එනවා. 3G වැඩ නැ. ගත්තේ ebay
     
    Last edited:
    • Like
    Reactions: FREEZZEER

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    උබ දෙවෙනියට දාල තියෙන photo එකේ තියෙන router එක mobitel එකේ තියෙනව. Rs.3000. ඒකත් එක්ක data package එකක් select කරගන්නත් පුලුවන්. Data package එක deposit Rs.2000. පට්ට අඩු data packages තියෙනව ඒ router එකත් එක්කම දෙන. Unlock කරන්නත් පුලුවන්. කරොත් warranty නැති වෙනව.

    wisthara dapanko mchn..unge site eke baluwa hoyaganna ba nee:sorry:
     
    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    Am using one 4G bolt and its super fast. battery also last about 6, 7 hour with continuously using. Normal sim card are working with it.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    උබ දෙවෙනියට දාල තියෙන photo එකේ තියෙන router එක mobitel එකේ තියෙනව. Rs.3000. ඒකත් එක්ක data package එකක් select කරගන්නත් පුලුවන්. Data package එක deposit Rs.2000. පට්ට අඩු data packages තියෙනව ඒ router එකත් එක්කම දෙන. Unlock කරන්නත් පුලුවන්. කරොත් warranty නැති වෙනව.
    Awrudu 3k pawichchi karanna onelu.Mobitel hri ynne ne machan:sorry:

    MIFI bump

    machan meka mn beluwa.Gana sera wediy bn:( 3g ekak hri aduwata ekak one.:nerd:
    monada thiyena data packs machan
    http://www.mobitel.lk/wifi-router-delivery
    Huwaie E5573s-853. ඕක මම පාවිචි කරනවා. Fixed 4G & Mobile 4G (TDD & FDD) දෙකම වැඩ. 1,500 mAh battery එනවා. 3G වැඩ නැ. ගත්තේ ebay
    Ganan wediy mchan aduuwata ekak ona 3g ekak hri.
    wisthara dapanko mchn..unge site eke baluwa hoyaganna ba nee:sorry:

    Am using one 4G bolt and its super fast. battery also last about 6, 7 hour with continuously using. Normal sim card are working with it.
    Ganan wediy mchan, aduuwata ekak ona 3g ekak hri.:eek:

    REP++