migraine (මිග්රේන්)

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අද අයේත් බෙහෙත් අරන් ආව තුන් වෙනි පාරට...... ඒ පාරනම් හොද වෙයි කියලා හිතේනවා..:(
තුන් වෙනි පාරට?? කලින් ටිකක්වත් අඩු උනේ නැද්ද?
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බයවෙන්න එපා බ්ලැකා..........
හරියට බෙහෙත් බීපන්..........
ඕක‍ හොඳකරගන්න පුළුවං................
හැබැයි පුතා දුරාචාරයනම් නවත්තපං..............
වැඩිය මොනිටරේ දිහාත් බලන් ඉන්න එපා වෙහෙසයිනේ බන්..................
ඕක හොඳටම හොඳ වෙනවා...........
බයවෙන්න එපා...............
බෙහෙත් ටික බීපන් තිතටම................
බුදු සරණයි............!!!
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්.... :cool:
අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ:sorry:

ඒ කාලෙ අපි කිව්වා.කෝ ඉතින් අපි කියන එව්ව ගනං ගන්නවැයි
:rolleyes:

http://www.elakiri.com/forum/showthread.php?t=1071684

උඹත් මේකෙ මරු කමෙන්ට්ස් ටිකක් දාල තියෙනව.මේක බලපංකො:shocked:

http://www.elakiri.com/forum/showthread.php?t=1071684&page=3
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අද අයේත් බෙහෙත් අරන් ආව තුන් වෙනි පාරට...... ඒ පාරනම් හොද වෙයි කියලා හිතේනවා..:(
    ඉක්මනට හොඳ කරගනින් බ්ලැකෝ, මේ දවස් ටිකේ බොන්න ඒපා:sorry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Maanasika athathiya nisath oka enawa kiyala ahala thiyenawa... kisima deyak gana onawata wadiya pasuthawenna, duk wenna epa.... relax eke inna... Ehema hitiyama migrain witharak nemey hungak leda hadenne naha... :yes:
    Jaya wewa! :D