තුන් වෙනි පාරට?? කලින් ටිකක්වත් අඩු උනේ නැද්ද?අද අයේත් බෙහෙත් අරන් ආව තුන් වෙනි පාරට...... ඒ පාරනම් හොද වෙයි කියලා හිතේනවා..![]()
එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්....
අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ![]()


ඉක්මනට හොඳ කරගනින් බ්ලැකෝ, මේ දවස් ටිකේ බොන්න ඒපාඅද අයේත් බෙහෙත් අරන් ආව තුන් වෙනි පාරට...... ඒ පාරනම් හොද වෙයි කියලා හිතේනවා..![]()


