Migrate වෙන්න ලේසිම විදිය

buu

Active member
  • Nov 15, 2018
    277
    202
    43
    ඒක හරි.. ඒකට හේතුව අපි අපේ ජීවිතෙන් වෑඩි කාලයක් ලන්කාවේ ගෙවලා ඒ පරිසරයට හුරු වෙලා හින්දා.. ලන්කාව වගේ සෙට් වෙන්නේ නෑ වෙන කිසිම තෑනක්. ඒත් ළමයි ගෑන හිතුවාම උන්ට නම් දියුණු රටක ජීවත් වෙනවා කියන්නේ පට්ට චාන්ස් එකක්.
    ow, ape parentsla issara migrate una nam kiyala den hitenawa ne apita
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    ලංකාවෙන් පිට අවුරුදු 5 ක් විතර ඉන්න කෙනෙක් විදියට migrate වෙන එක ගැන පොඩි දෙයක් කියන්න හිතුන. මුලින්ම කියන්න ඕනි මගෙ ලයිෆ් එක අසාර්ථක නෑ. මෙහෙත් හොදම ජොබ් එකක් කරන්නෙ. රටත් හොදම කියල කියන western රටක්. නැත්තන් උඹල බැනගෙන එනවනෙ කෙල උනාම thread දානව කියල.

    ඔන්න එහෙනන් ටොපික් එකට බහිමු. ලංකාව එක්ක compare පාරක් දාන්න යන්නෙ.

    1) Income එක ගොඩක් වැඩි ලංකාවට වඩා. හැබැයි ඊටත් වඩා වියදම වැඩියි. කෑම ඇදුම් එහෙම ගොඩක් ගනන්. වාහන එහෙම පට්ට ලාබයි.

    2) Education opportunities වැඩියි. ගෙවන්න ඕනි ඒවට. Student loans ගැහුවම අවුරුදු 20ක් විතර ගෙවන්න වෙනව. මේක වෙනස් යන යුනි එක කරන course එක අනුව. ලංකාවෙ ආණ්ඩුවෙ campus degrees මෙහෙ හොඳට පිලි ගන්නව. මම කියන්නෙ medical/ engineering/ science degrees ගැන. අනික්ව ගැන වැඩිය දන්නෙ නෑ. දැන් කියන්න එපා මුන් ලංකාව ගැන අහලවත් නැතුව ඇති කියල. Universities වලට schols අරන් ලංකාවෙ අය එන නිසා ඒව handle කරන අය දන්නව. අනික අපේ උන්ගෙ වැඩ හොදයි. ඉතින් degree එක ලංකාවෙ කරල higher studies වලට එනව නන් තමයි හොද. මෙහෙ මුල ඉදන් degree කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්.

    3) Climate එක ගැන කිව්වොත් වින්ටර් එකක් තියෙනව. අයිස් වල නටන ෆොටෝ දැම්ම වගෙ ආතල් නෑ වියදම වැඩියි ගොඩක්. ඇදුම් ගෑස් විදුලිය එහෙම. ලැව් ගිනි storms එහෙමත් එනව(ලු). Climate එක නන් ඔයාල යන රට අනුව වෙනස් වෙනව. ඒ උනාට ලංකාව වගේ 365 දවසෙම සරම විතරක් ගහන් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් රටවල් නන් නෑ.

    4) culture එක ගොඩක් නිදහස්. ලමයි අපිට ඕනි විදියට හදන්න නන් හම්බෙන් නෑ. දෙමව්පියො එක්ක කනටැක්ට් එක ගොඩක් අඩුයි 18 පැන්නම. ඒව දැනගෙන රට යනව නන් යන්න. ගියාට පස්සෙ අඬල වැඩක් නෑ. අනික drugs එහෙමත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

    5) Security එක ගැන කිව්වොත් school shootings එහෙම වෙනව. හැමෝටම තුවක්කු ගන්න පුලුවන්. Organized crimes තියෙනව. මම හිතන්නෙ ලංකාව මීට වඩා ගොඩක් safe කියල.

    6) Settle වෙන එක සපෝට් එකක් නැතුව අමාරුයි. කට්ටක් කන්න වෙනව. Laws taxes එහෙමත් එපා වෙනව. ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
    Conclusion.....
    මගෙ මතය නන් migrate වෙනව නන් හොදට හොයල බලපන්. ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර ආදායමක් තියෙනව නන් ලංකාව දාල යන එක මෝඩ වැඩක්. ටයිටල් එක ඔහොම දැම්මෙ නැත්තන් ඉස්කෝලෙ යන උන් කියවන් නැති නිසා 😂
    Mahinda Collage ?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගෙදර වත්තෙ තනකොල කපල තිබ්බෙ නැතත් දඩ ගෙවන්න ඕනි.
    Conclusion.....
    ලංකාවෙ ගෙයක් වාහනයක් තියෙනවනන් මාසෙකට ලක්සෙක විතර
    ah patta knowledge eka aiyya. ubala vage un kohe hitiyath ekai. ube gedara thanakola ubata kapanna beri nam pare nida ganin. lakshen jiwath vei pakak
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    You had us untill that 100000 LKR per month. තෝ ලංකාවෙන් පිට ගිහින් නැති ඩයල් එකක් සූවර් ෂෝට්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    Sinhala poddak patalegena enawa wagene
    1641110831292.png
     

    Sen-lu

    Well-known member
  • mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හම්මෝ උඹල. ගිහින් බලපල්ලා. මම කියල නෑනේ යන්න එපා කියල. මම කියන්නෙ යන්න කලින් හිතපල්ල කියල. ලංකාවෙ stable නන් යන එක තේරුමක් නෑ. ඒ උනාට මොකුත් නැති අයට හොඳ චාන්ස් එකක්. ඉඩකඩම් නැති එකෙක්ට රස්සාවක් කරල ඉඩමක් අරන් ගෙයක් හදල වාහනයක් ගන්න ලංකාවෙ බැරි තරන්. ළමයිටත් හොඳයි මෙහෙ culture එකට අනුව පුරුදු උනොත්. මම කියන්නෙ රස්සා ඉඩ කඩම් යාන වාහන ඔක්කාම තිබිල පණ්ඩිත කමට දිවිය ලෝකෙ යනව කියල එන්න එපා කියල....
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    හම්මෝ උඹල. ගිහින් බලපල්ලා. මම කියල නෑනේ යන්න එපා කියල. මම කියන්නෙ යන්න කලින් හිතපල්ල කියල. ලංකාවෙ stable නන් යන එක තේරුමක් නෑ. ඒ උනාට මොකුත් නැති අයට හොඳ චාන්ස් එකක්. ඉඩකඩම් නැති එකෙක්ට රස්සාවක් කරල ඉඩමක් අරන් ගෙයක් හදල වාහනයක් ගන්න ලංකාවෙ බැරි තරන්. ළමයිටත් හොඳයි මෙහෙ culture එකට අනුව පුරුදු උනොත්. මම කියන්නෙ රස්සා ඉඩ කඩම් යාන වාහන ඔක්කාම තිබිල පණ්ඩිත කමට දිවිය ලෝකෙ යනව කියල එන්න එපා කියල....
    Brown skin ekata salkilla kohomada
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හොඳ වෙස්ටන් ක‍න්ට්‍රි වල අයවත් leadership training වලට මෙහෙට එවනව කියන්නේ කොයි තරම් ආඩම්බරයක්ද 😅
    [/QUOTE]
    හොඳ වෙස්ටන් ක‍න්ට්‍රි වල අයවත් leadership training වලට මෙහෙට එවනව කියන්නේ කොයි තරම් ආඩම්බරයක්ද 😅
    [/QUOTE]
    Api campus giya kale nan thibba.. SB lokka hitapu kale. Poddak hoyala balapan
     

    Sen-lu

    Well-known member
  • Api campus giya kale nan thibba.. SB lokka hitapu kale. Poddak hoyala balapan
    ඔව් 2011ඉඳන් යහපාලනේ එනකම් ඕක තිබුන තමයි.
    ඒකට ගියපු එකෙක් ඇයි 2021.8 වෙනි මාසෙ මෙහෙම අහන්නෙ. උඹ කැම්පස්වත් ගියෙ නෑ නේද?

    උඹ පෝස්ට් මැකුවට වැඩක්නෑ QUOTE කරාම ඒක මකන්න බැහැ 😂
     

    Attachments

    • Screenshot_20220102_140106.jpg
      Screenshot_20220102_140106.jpg
      186.2 KB · Views: 84

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඒ රටවල community එකක් හදාගන්න බැරිද? සුද්දෝ උන්ගේ community වලට අපිව ගන්නේ නෑ නේ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Brown skin ekata salkilla kohomada
    Munata nan mokuth vela na. Eka seen ekak arenna. Ekek podi saddayak damma. Trump dinapu davasata pahuvada. Mama complaint kara campus eke supervisorta. Ita passe aulk na. Pora katha kare na aye.