Migrate advice

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Machan wife kiyanawa wena ratakata yan kiyala.man denata inne mage gedara parentslath ekka.wayasai dennatama.wifege wede kiyawana eka.mata terenne ne mokadda karanna one kiyala
     
    • Sad
    Reactions: NRTG and niyomax

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    Machan wife kiyanawa wena ratakata yan kiyala.man denata inne mage gedara parentslath ekka.wayasai dennatama.wifege wede kiyawana eka.mata terenne ne mokadda karanna one kiyala
    අම්මයි තාත්තයි කියන්නෙ, උඹ ඇති වීමට හේතුව. ඒ දෙන්නට දැන් තමයි උඹව ඕන. Wife සහ උඹ කියන්නෙ, තව පරම්පරාවක් බිහි වීමට හේතුව. මේ සාම්ප්‍රදායික රටාව ඇතුලෙ අපිට ගැලවීමක් නම් නෑ පුතෝ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ යාලුවෙක් ඉන්නවා අම්මා තාත්තා ඉන්න ගෙවල් දොරවල් ඔක්කොම උගස් තියලා පට්ට රිස්ක් එකක් අරං ඔසී ගියා.
    අමාරුවෙන් ගේම ගහලා ගොඩදාගත්තා.
    වැරදුනානං ඔක්කොම පාරේ.
    රිස්ක් අරං ඕවා කරන එක අවුල්. අමාරුවෙන් උඹලව හදපු අහිංසක දෙමව්පියෝ පාරට වැටෙන්නේ.😑
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Machan wife kiyanawa wena ratakata yan kiyala.man denata inne mage gedara parentslath ekka.wayasai dennatama.wifege wede kiyawana eka.mata terenne ne mokadda karanna one kiyala
    සාමාන්‍යයේ රටකට ගියාම දෙමව්පියෝ ගන්න කොච්චර කල් යනවද ? රට අනුව වෙනස් වෙනවද.. ඔය වගේ ත්‍රෙඩ් මම කිපයක්ම දැක්ක ඒකයි අහන්නේ
     
    • Like
    Reactions: Erzo

    Sen-lu

    Well-known member
  • උඹ මචං ගිරේට අහු වෙලා ඉන්නෙ. අම්මලත් එක්ක එක ගෙදර ඉන්නෙ නැතුව ළඟ පාතින් වෙනම හිටිය නම් ප්‍රශ්නෙ ටිකක් ලිහෙයි කියලා හිතෙනව. අනේ මන්ද බං රැව්ලයි කැඳයි දෙකම යාන්තම් හරි බේරගන්න ඕක තමයි මට නම් පේන විසඳුම.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අම්මලා තාත්තලා බලා ගන්න කෙනෙක් නෑත්නම් දාලා යන්න එපා.. ඒ මිනිස්සු දුකින් මෑරෙන්නේ.. අනික ජීවිතේ අන්තිම කාලේ වෙන රටක සතුටින් ජීවත් වෙන්න පුලුවන් බොහොම ටික දෙනාටයි... අම්මලා එක්ක ඉන්න අමාරු නම් වෙන ගෙදරකට යන්න... ඕන වෙලාවක ගිහින් බලන්න සලකන්න පුලුවන්නේ. ඉස්සෙල්ලා ඒක ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,624
    4,278
    113
    අම්මලට manage කරගන්න පුලුවන් කියල sure, නම් ලමයි හදන්න හිතනවනම්, skilled වගේ ගිහින් pr දාගෙන වැඩේ කරගන්න 100% sure නම් පලයන් අම්මලට තෙරුම් කරල.