Migrate advice

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අම්මයි තාත්තයි කියන්නෙ, උඹ ඇති වීමට හේතුව. ඒ දෙන්නට දැන් තමයි උඹව ඕන. Wife සහ උඹ කියන්නෙ, තව පරම්පරාවක් බිහි වීමට හේතුව. මේ සාම්ප්‍රදායික රටාව ඇතුලෙ අපිට ගැලවීමක් නම් නෑ පුතෝ...
    emiosge puthekda uba
    ahh uuta puthala nane,no kids,no worries
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    emiosge puthekda uba
    ahh uuta puthala nane,no kids,no worries
    මම කිව්වෙ සාම්ප්‍රදායික චක්‍රය ගැන, ළමයි ඉන්නව හෝ නැතා සාම්ප්‍රදායික රාමුවට බැස්ස ගමන් සමාජයෙන් එල්ලවන බලපෑම වැඩී.
     
    • Like
    Reactions: Heisenberg