Migrate Magento 1.9 to 2.X

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Magento වැඩ්ඩො හෙල්ප් එකක් දීපන් මචංලා.

    අපේ Company website එක https://inter.equipment. මෙක Magento 1.9.1.0. මට මේක Magento 2.2 වලට Migrate කරගන්න ඕන. කොහොමද කරගන්නෙ? Custom theme එකක් තියෙන්නේ. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න