Migrate or Stay in SL

Dan yana widiyata kattiya karanne ? Lankwe innawada? migrate karanawada ?

  • Total voters
    233

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,256
    7,100
    113
    මනුස්සප්‍රේතයෝ කියන්නේ උඹලට.

    කන්න තියෙනවා කන්න බෑ, ඔසී යන්න ඕන, යන්න බෑ, ජනිතා ඕන, ජනිතා නෑ

    වැරදිලා හරි කරුමෙට ඔක්කොම හරි ගිහිල්ලා ඔසී ගිහිං ජනිතවත් සැට් වුනාකියලා හිතමුකෝ

    ටං ඕන - ටං නෑ, උක කෝ? උක නෑ, ඇඟ ඕන - ඇඟක් නෑ ඔක්කොමත් හරි අන්තිමට ගලවගෙන ගලවගෙන යද්දී පොඩි ඩු
    ජුන්ඩෙකුත් සෙට්වුනොත් බඩුම තමයි🤣🤣🤣

    මලපෙරේත ජීවිත.
    😂😂😂😂😂😂😂
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හොංකොං මිට්ටො 100 ගුනයක් හොදයි කොන කපපු එවුන්ට වඩා. උන්ට සල්ලි තියනවා අර රෙෆුජී පකයො වගේ නෙවේ. අනික උන් අල්ලාහු අක්බාර් කිය කිය හැමිනෙන්න එන්නෙත් නෑ.
    thawa un dala thibba UK vala "Petaw" godak innava kiyala eth 10% vath na na ban wikipedia vala popoulation beluwama. ita vada innava na ban ashiklanda vala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,126
    113
    ආශ්චර්යමත් රටක
    හොංකොං ම්ට්ටෝ වැල නොකැඩී යූකේ යනවා.😶😶

    A visa scheme to allow Hong Kong residents to come to the UK opens on Sunday, with some 300,000 people expected to apply. The visa, which is open to holders of a British National (Overseas) passport and their immediate dependents, will offer a fast track to UK citizenship.
    31 Jan 2021

    උනුත් චීන්නුම තමය්, හැබැයි හෙන පොෂ්. Mainland ඉන්න හිගන්නො වගේ නෙවේ, පට්ට සල්ලි තියන එවුන් ඉන්නෙ. ඉස්කොලෙ යන 13-14 කෙල්ලො උනත් අදින්නෙ CK වගේ branded බ්‍රාස් එහෙම.
    මමත් ආස ජාතියක් නෙවේ. ඒත් අර ෆකයොන්ට වඩා නම් හොදයි.

    Ausi walinuth unta pr denawa nikanma. Uk walinuth denawada dan. Aniwa munge salli walata
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,931
    739
    113
    මෙහෙ තමා
    itin bang uba sehena ratata naya ekek ne. ehema ekek ohomada wena rataka gihin settle wenne. okkomata kalin ratata weda karala naya settle karapan
    13 years free aducation
    4 years university education

    oka hadala beluwoth 4-5 million wage aduma wei.
    ethakota yako api puka iragena gewana badu koheda gye?ai owa president ge pol waththe salli walin ugannawa kiyalada hithuwe
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,931
    739
    113
    මෙහෙ තමා
    Already settled here and willing to stay further :)
    A lot of people complain about SL and tries to justify they cannot be successful because of that.
    Once they migrated they will experience different sort of problems and it will be too difficult to back

    For me these are the main issues with SL
    Heavy Traffic and bad drivers -> Working from home would solve 80%
    Over priced vehicles -> No solution for now, tries to settle with some old cars which has driving pleasure
    Inefficient government institutes and law -> No solution for this
    Success ekai happiness ekai kiyanne dekak :) godak minissu yanne ekatai wena wena dewal walatai.duppath asarana minissu owaye yanne na. adu gane hoda kamak wath kanna puluwan ratak nemei meka.uba kiwwa reason tikama athi rata epa wenna
     
    • Like
    Reactions: NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Pr denne ne bn 5 year long visa eka denne.Pr dena kale awama fk karala dai

    මගුලක් කියනවා. 🤣🤣

    Ausi walinuth unta pr denawa nikanma. Uk walinuth denawada dan. Aniwa munge salli walata

    BNO සීන් එකක්

    New immigration route for British nationals (overseas)

    The UK has opened a British National (Overseas) visa for British nationals (overseas) and their close family members. This is known as the BNO visa.

    සිංහලුත් රන්ඩු නොවී හොඳ පුතාල වගේ හිටියනං රට මෙච්චර බංකොලොත් වෙන්නෙත් නෑ. ඕන රටක සැපේ ඉන්නත් තිබනා.
    ------ Post added on Apr 7, 2021 at 3:11 PM
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අපේ නංඟි රට පැන්නා studies වලට කියලා ඒ වේසි දැන් PR හදාගෙන Settle වෙලා ඉන්නේ. මට මෙලෝ මගුලක් කරගන්න බෑ පිටරටක යන්න Settle ආසාව තිබ්බත් යන්න බෑ වගේ අම්මයි තාත්තයි නිසා. දෙලොවක් අතර ඉන්නේ, දමලා ගහලා යන්න පුලුවන් ඒ උනාට එහෙම ගිහිල්ලා ඒ දෙන්නාට මොන මොන අවුල් හරි ප්‍රශ්න අැවිල්ලා මොන මොන හරි මගුලක් උනොත් ඉතින් වගකීම පැහැර හැරියා කියලා "guilty conscience" සීන් එකේ තමා ජීවිතේ ඉතුරුටික මට ගෙවන්න වෙන්නේ....... දැවෙන ප්‍රශ්න :no::dull:
    kohetada ban giye?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,126
    113
    ආශ්චර්යමත් රටක
    මගුලක් කියනවා. 🤣🤣

    BNO සීන් එකක්

    New immigration route for British nationals (overseas)

    The UK has opened a British National (Overseas) visa for British nationals (overseas) and their close family members. This is known as the BNO visa.

    සිංහලුත් රන්ඩු නොවී හොඳ පුතාල වගේ හිටියනං රට මෙච්චර බංකොලොත් වෙන්නෙත් නෑ. ඕන රටක සැපේ ඉන්නත් තිබනා.
    ------ Post added on Apr 7, 2021 at 3:11 PM
    Mokakda ban BNO kiyanne?
    Un danatama British nationals la nan ayeth visa mokatada?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    yanna nam puluwankamak aththema ne kawadakawath..eth yanawa nam yanna asai gihin wada karala anthima kale lankawata wela inna
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උන්ව චීනෙට ගන්නවා වගේ මොනවහරි සීන් එකක් තියෙනවද. රොතු පිටින් පනිනවා. සිංහලුත් හොංකොං යයිද දන්නනෑ🤣🤣
    මෙහෙමයි, UN එකේදි හොංකොං ගනන් ගන්නෙ වෙනම රටක් විදිහට. හැබැයි ඒ ලොකුකම් ගමට ආවට පස්සෙ නෑ. ඒ කියන්නෙ උන්ගෙ වෙනම ආණ්ඩුවක් තිබ්බට තනිකරම control වෙන්නෙ ලොකු අය්යට ඕනි විදිහට. හොංකොං වල දැන් ඉන්න ජනාධිපති තනිකරම චයිනීස්(Mainland) පපට් එකක්. ගිය අවුරැද්දෙ පොර ලොකු අය්යගෙ වුවමනාවට අලුත් ලෝ එකක් පාස් කරගත්තා හරි පාස් කරන්න ට්‍රයි කරා හරි සීන් එකක් උනා. ඒකෙ හැටියට ලොකු අයියට ඔි වෙලාවක හොංකොං එකෙක්ව ඇරස්ට් කරලා China වලට extradite කරන්න පුලුවන් වෙන වගේ සීන් එකක් තියෙන්නෙ.
    ඉතින් ඒකට විරැද්ධව පහුගිය මාස ගානක්ම හොංකොං මිනිස්සු වලි දැමිමා. ඒක හෙන ලොකුවට තවමත් යනවා. ලොකු අය්යා මේ දවස්වල ඉන්නෙ පට්ට මලෙන්, කොයි වෙලාවෙ army එකක් යවලා හොංකොං අල්ලයිද කියලා sure නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mokakda ban BNO kiyanne?
    Un danatama British nationals la nan ayeth visa mokatada?

    මාත් මේ මිට්ටෝ දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ අගක් මුලක් හරියටම දන්නේ නෑ.

    How does it work? British National Overseas (BNO) citizenship is a type of British nationality created in 1985 that people in Hong Kong could apply for before the 1997 handover to China to retain a link with the UK. ... And after one year of this status, individuals are able to apply for British citizenship.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,323
    20,459
    113
    Success ekai happiness ekai kiyanne dekak :) godak minissu yanne ekatai wena wena dewal walatai.duppath asarana minissu owaye yanne na. adu gane hoda kamak wath kanna puluwan ratak nemei meka.uba kiwwa reason tikama athi rata epa wenna
    mata nam pala weni reason ekenma epa una lol :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි, UN එකේදි හොංකොං ගනන් ගන්නෙ වෙනම රටක් විදිහට. හැබැයි ඒ ලොකුකම් ගමට ආවට පස්සෙ නෑ. ඒ කියන්නෙ උන්ගෙ වෙනම ආණ්ඩුවක් තිබ්බට තනිකරම control වෙන්නෙ ලොකු අය්යට ඕනි විදිහට. හොංකොං වල දැන් ඉන්න ජනාධිපති තනිකරම චයිනීස්(Mainland) පපට් එකක්. ගිය අවුරැද්දෙ පොර ලොකු අය්යගෙ වුවමනාවට අලුත් ලෝ එකක් පාස් කරගත්තා හරි පාස් කරන්න ට්‍රයි කරා හරි සීන් එකක් උනා. ඒකෙ හැටියට ලොකු අයියට ඔි වෙලාවක හොංකොං එකෙක්ව ඇරස්ට් කරලා China වලට extradite කරන්න පුලුවන් වෙන වගේ සීන් එකක් තියෙන්නෙ.
    ඉතින් ඒකට විරැද්ධව පහුගිය මාස ගානක්ම හොංකොං මිනිස්සු වලි දැමිමා. ඒක හෙන ලොකුවට තවමත් යනවා. ලොකු අය්යා මේ දවස්වල ඉන්නෙ පට්ට මලෙන්, කොයි වෙලාවෙ army එකක් යවලා හොංකොං අල්ලයිද කියලා sure නෑ.

    මටත් ආරංචි මෙහෙම දෙයක්. ඌ කිව්වෙත් චීන්නු රට අල්ලගන්න හින්දා එනවා කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,126
    113
    ආශ්චර්යමත් රටක
    Already settled here and willing to stay further :)
    A lot of people complain about SL and tries to justify they cannot be successful because of that.
    Once they migrated they will experience different sort of problems and it will be too difficult to back

    For me these are the main issues with SL
    Heavy Traffic and bad drivers -> Working from home would solve 80%
    Over priced vehicles -> No solution for now, tries to settle with some old cars which has driving pleasure
    Inefficient government institutes and law -> No solution for this
    But,

    WFH - We can't do that. Only IT people can do that. So what we can do?

    Over priced vehicles - old cars doesn't solve the problem. What if we want new cars?

    Law - no solution so far..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ausi walinuth unta pr denawa nikanma. Uk walinuth denawada dan. Aniwa munge salli walata
    Ausi ewun nam, China ekka thiyana malatath ekkama visa denawa ethi. Eeth ekkama salli tika adinnath puluwanne.

    මාත් මේ මිට්ටෝ දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ අගක් මුලක් හරියටම දන්නේ නෑ.

    How does it work? British National Overseas (BNO) citizenship is a type of British nationality created in 1985 that people in Hong Kong could apply for before the 1997 handover to China to retain a link with the UK. ... And after one year of this status, individuals are able to apply for British citizenship.
    1997ට කලින් හොංකොං බ්‍රිටිෂ් කොලනි එකක්. මම හිතන්නෙ 97 ට කලින් ඉපදුන එවඅනට බ්‍රිටිෂ් passport එක ගන්න පුලුවන් සීන් එකක් තියනවද කොහෙද..
    ------ Post added on Apr 7, 2021 at 4:12 PM