Psychology BSc in ICBT or Open University

Psychology BSc in ICBT or Open University

  • ICBT - BSc (Hons) in Psychology

    Votes: 5 38.5%
  • Open University - BSc (Hons) in Psychology

    Votes: 8 61.5%

  • Total voters
    13

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Hello guys,
    One of my cousine sister wants to follow a psychology course (BSc (Hons) ) either in ICBT or Open University. What is her best option?

    Thank you for your time.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,947
    6,900
    113
    Narcissistic Sociopath Manipulator
    ලක්ෂ 100ක් දීපං Psychiatric කෙනෙක් කරලා දෙන්නං. රෙකෝඩ් එක්කම. හැබැයි රට යන්න බැහැ. Psychiatric කියන්නෙ සල්ලි තමා ඔක්කොම Depression ගගානේ ඉන්නෙ.
     
    • Sad
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    ලක්ෂ 100ක් දීපං Psychiatric කෙනෙක් කරලා දෙන්නං. රෙකෝඩ් එක්කම. හැබැයි රට යන්න බැහැ. Psychiatric කියන්නෙ සල්ලි තමා ඔක්කොම Depression ගගානේ ඉන්නෙ.

    psychologist/ psychiatrist 2 නේ?
    psychologist diagnose කරහම psychiatrist නේ බෙහෙත් දෙන්නේ, මන් ලගදි ඇහුවා මගේ psychiatrist ගෙන් දැන් මගේ ලෙඩේ මොකක්ද කියලා.. anxiety + depression කියලා පස්සේ bipolar කතාවකුත් කිව්වා.. ඔහොම කියන්නේ හරි diagnosis එකක් නැහැ 😂
     
    • Haha
    Reactions: Mr.dark

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,947
    6,900
    113
    Narcissistic Sociopath Manipulator
    psychologist/ psychiatrist 2 නේ?
    psychologist diagnose කරහම psychiatrist නේ බෙහෙත් දෙන්නේ, මන් ලගදි ඇහුවා මගේ psychiatrist ගෙන් දැන් මගේ ලෙඩේ මොකක්ද කියලා.. anxiety + depression කියලා පස්සේ bipolar කතාවකුත් කිව්වා.. ඔහොම කියන්නේ හරි diagnosis එකක් නැහැ 😂
    දෙකක් තමා. මු ඉතින් සල්ලි හොයන්නනේ ඔක්කොම කරන්නෙ.

    Psychiatrist ලා බෙහෙත් ගන්න නං හරියන්නේ නැහැ බං. අපි වගේ උන්ට හොඳයි. කෙලින්ම Drug Dealers With Degrees. ගානට කිවුවම ගෑනි දන්නවා මොනවද ඉල්ලන්නෙ කියල. කෙලින්ම ලියනවා ඉතිං. ඊට පස්සෙ අපොයිමන්ට් එකේ HR/ BP මුකුත් නැහැ. වැඩ නැහැ ඩොක්ටර් කිවුවම ආයේ ඩොස් එක වැඩි කරනවා.

    උඹට සිරා ලෙඩ නං ඉස්සෙල්ලා කොලයක් අරං ඔක්කොම ලියපං. නැත්නම් Chatgpt එකෙන් අහපං. මොකද ඕවා අල්ලන්න ලේසිත් නැහැ. ඔක්කොම එක වගේනෙ. නොමලි ඉස්සෙල්ලා ගියාම ට්‍රිට් කරන්නෙ Depression + Anxiety තමා. ඊට පස්සෙ ඒ බෙහෙත් අනුව ඩිසයිඩ් කරනවා. Psychiatrist කෙනෙක් ලඟට යනවා කියන්නෙ කුඩු ගන්න ගියා වගේ තමා. 40 පනිනකන්ම ඔතැන ලගින්න වෙනවා.
     
    • Sad
    Reactions: Fiona Dabare

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    psychologist/ psychiatrist 2 නේ?
    psychologist diagnose කරහම psychiatrist නේ බෙහෙත් දෙන්නේ, මන් ලගදි ඇහුවා මගේ psychiatrist ගෙන් දැන් මගේ ලෙඩේ මොකක්ද කියලා.. anxiety + depression කියලා පස්සේ bipolar කතාවකුත් කිව්වා.. ඔහොම කියන්නේ හරි diagnosis එකක් නැහැ 😂
    මේ දූපතේ ඕවට සම්බන්ධ හොඳ උන් නෑ නෙව බම්, ඕකුන් කියන විදියට බොලා ප්‍රතිකාර ගන්ට ගිහිල්ල එක දෙක කොරා ගන්ට වෙන්නේ ඈ... 🥴

    ඔයැයි ආතල් එකේ ඉන්ට පියෝණා..... එහෙන් මෙහෙන් ඕවා මේවා අදාල නැති අහවල් දේවල් ගැන හිතට ගන්ට එපා.... ❤️
     
    • Sad
    Reactions: Fiona Dabare

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,947
    6,900
    113
    Narcissistic Sociopath Manipulator
    මේ දූපතේ ඕවට සම්බන්ධ හොඳ උන් නෑ නෙව බම්, ඕකුන් කියන විදියට බොලා ප්‍රතිකාර ගන්ට ගිහිල්ල එක දෙක කොරා ගන්ට වෙන්නේ ඈ... 🥴

    ඔයැයි ආතල් එකේ ඉන්ට පියෝණා..... එහෙන් මෙහෙන් ඕවා මේවා අදාල නැති අහවල් දේවල් ගැන හිතට ගන්ට එපා.... ❤️

    එහෙම ලංකාවේ කියලා නැ බං. කොහෙත් එකයි. එන පේෂන් දැක්කම එන්නෙ මොකේටද කියල දන්නවා. කතාව කිවුවම ඕනේ මොනාද කියල දන්නවා. වෙලාවට ලංකාවේ Opiates නැත්තේ. නැත්නම් මල හුත්තක් වෙන්නෙ. හැබැයි සිරා ප්‍රශ්නයක් තියෙනවා නං වෙලාව අරං කතා කරනවා ඒ වගේම තමා ෆී එක පට්ට ගණන් එක සෙෂන් එකකට.

    මම රට ඉද්දි කොන්දේ අමාරුවක් ඇවිත් ඇලජික් තියෙනවද ඇහුවා. මම කිවුවා Codeine ඇලජික් කියලා. ඒක කියද්දීම පොර දැනගත්ත ඉල්ලන්නෙ Hydrocodone හරි Oxycodone හරි කියල. Hydrocodone+Paracetamol ලියල දුන්නා. ඉවරයි ඉතිං ඔවාගෙන් තමා අන්තිමේට රටේ නැති ඒවා ගහන්න ගත්තෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,275
    7,562
    113
    Kotahena
    psychologist/ psychiatrist 2 නේ?
    psychologist diagnose කරහම psychiatrist නේ බෙහෙත් දෙන්නේ, මන් ලගදි ඇහුවා මගේ psychiatrist ගෙන් දැන් මගේ ලෙඩේ මොකක්ද කියලා.. anxiety + depression කියලා පස්සේ bipolar කතාවකුත් කිව්වා.. ඔහොම කියන්නේ හරි diagnosis එකක් නැහැ 😂
    thotath depression thiyenawada
    man hithuwe dena talks wala hatiyata ihen bahina ledak na kiyala
     
    • Like
    Reactions: Fiona Dabare

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Psychiatrist kiyanne MBBS Dr la, PG ekata psych kalahama. So they can prescribe drugs.

    Psychologist kiynne, psych degree ekak krna ayata. Deal with therapy .

    Best way to treat a psych patient is both combined
     
    • Like
    Reactions: Fiona Dabare

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,947
    6,900
    113
    Narcissistic Sociopath Manipulator
    Psychiatrist kiyanne MBBS Dr la, PG ekata psych kalahama. So they can prescribe drugs.

    Psychologist kiynne, psych degree ekak krna ayata. Deal with therapy .

    Best way to treat a psych patient is both combined
    ඒක හරි අරකට මෙඩිකල් ඕනේ. ඒත් ගොඩක් කෙලින්ම යන්නෙ Psychiatrist ගාවට නේ බං?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒක හරි අරකට මෙඩිකල් ඕනේ. ඒත් ගොඩක් කෙලින්ම යන්නෙ Psychiatrist ගාවට නේ බං?
    Psychiatrist gawata thamai bro yanna one, bt awula tyenne psychiatrist denaganna one therapy one ayata awashya referrals krnna, eka kerenne nethi ekai awula.
    Oya deka balance yanna one

    Psychiatrist denaganna one therapy walata danna,
    Psychologist denaganna one adala aya treatment walata danna.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    open uni කරපන්. ඩිස්‍ටන්ස් ලර්නින් නිව්වට ඒක නිකන් ෆුල් ටයිම් ඩිග්‍රි එකක් වගේ යන්නේ. අනික ලෙක්චරර්ස්ලා සෙට් එක හොද කොලිෆයිඩ් සෙට් එකක්.
     
    • Like
    Reactions: divoomdelux