Mokada karanne kattiya me yana widiyata ?
mama hithanne godak ayata oka thiyanawa machan. pawule ekama lamaya nam hari amarui decision ekake ganna oya wageeParents la hinda inne. Naththam gihilla.
exactlyParents la hinda inne. Naththam gihilla.

salli nam case ekake mata na bung. ammala thama awula. a minissunta kawuruth nathi wenawa neයන්න කෝ සල්ලි?
මම මේ ත්‍රෙඩ් එකට ආවේ උබේ රිප්ලයි එක බලන්න..කෝ racisim ටෝක් එක දාලා නෑනේPr hemabenna epaye migrate karanna.


mehe dan thiyana situation ekata kohe hari migrate karanawada kiyala damme machanMigrate to where ,for what?
You missed janithaමම මේ ත්‍රෙඩ් එකට ආවේ උබේ රිප්ලයි එක බලන්න..කෝ racisim ටෝක් එක දාලා නෑනේ
racism , no kids, cycle, karma, sadh guru, spa ඔය ටිකනේ කැරකෙන්නේ කොහොමත් හැම ත්‍රෙඩ් එකකම.![]()
Parents la hinda inne. Naththam gihilla.

Steady income ekath LKR nam thiyanne Steady wenne na bung ape expenses ekane awula, dollar wadi wenakota mehe cost of living wadi wenawa neසල්ලිකාරයෙක් නෙමෙයිනං හොඳ ස්ටෙඩී ඉන්කම් එකක් නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් හරි තැනකට පැනපං. බාහිර කරුණු පස්සේ බලාගනිං. දෙමව්පියෝ නං ප්‍රශ්නේ එක්කෝ ගෙන්නගනිං, නැත්තං තව සහෝදරයෙක්ට වගකීම බාරදියන් එහෙම නැත්තං බලාගන්න කෙනෙක් සෙට්කරපං.
දෙමව්පියන්ගේ අන්තිම කාලෙට උඹේ හොඳම කාලේ පාවදෙන්න එපා. නමුත් වගකීම් අකුරට කරපං
පහුවෙලා ෆකනිල් රට කරනකොට වැලපිලා ත්‍රෙඩ් දාන්න එපා.