මේවට දේශපාලුවන්ට බැනල වැඩක් නෑ .. බලපන් රටේ කොච්චර සල්ලි නාස්ති වෙනවද .. ඉපදුන දවසේ ඉඳල හැමදේම නොමිලේ (අපේම සල්ලි තමය් , ඒ වුනාට මිනිස්සු අතින් ගෙව්වා නමේ නාස්තිය අඩුයි ) , ලංකාව වගේ පොඩි රටකට මේක දරාගන අමරුය් , හොදම උදාහරනේ කෘෂිකර්මාන්තය , GDP එකෙන් 8% , නමුත් 25% මිනිස්සු නියැලෙන්නේ මේ රැකියාවේ. සහනාදාර දෙනවා හිටු කියල (අපේම සල්ලි සහ විදේශ විනිමය ) , මේකට ප්‍රදානව වග කියන්න ඕනි මෝඩ සමජවදියෝ , 70 ගණන් වල ඉඳල රට කෑවා , දෙසපලකයෝ ගසකනවට වඩා හානියක් මේ රෙද්දේ සමාජවාදී මෝඩ තීන්දු නිසා රටට වෙනවා .. මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ ඇයි .. ඔන්න පුළුවන් විදිහට කිව්වා
Sri Lanka’s rice yield levels are low compared to other Asian countries, Even Bangladesh has higher yields than Sri Lanka, while in China and Japan, yields are twice as much as those locally, “This is because the main focus in the agriculture sector is on giving subsidies.”
A key learning in economics is that long-term subsidies and protection for mature industries reduces their competitiveness, as locals lose touch with the reality of market forces.
Sri Lanka started the fertilizer subsidy in 1962, with the ‘green revolution’ to increase rice yields with newer rice strains which required fertilizer, compared to the traditional varieties which did not.
“Then, fertilizer use was very low, and the government wanted to improve usage. With higher fertilizer, yield levels went drastically up to 4 metric tonnes per hectare. But now we are using more than the recommended level of fertilizer,” Thibbotuwawa said.
In Sri Lanka, farmers always believe that more fertilizer is better.