Migrate To Australia

Brass Monkey

Active member
  • Sep 1, 2022
    107
    197
    43

    ඕස්ට්‍රේලියාව ට නම් දැන් බෝට්ටුවෙන් ගියොත් තමා වෙන විකල්පයක් නෑ 😥

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම හිතාගෙන ඉන්නේ කවදා හරි ඕස්ට්‍රලියාවේ අගමැති ඇවිත් මට වැඳාලා අනේ ඔබතුමාව අපේ රටට අවශ්‍යයි පවුල පිටින්ම හරි කමක් නෑ ඇවිත් අපේ රටේ පුරවැසිභාවය ගන්න කියලා කියන තැනට මගේ වටිනාකම හදාගන්න
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,650
    5,731
    113
    මම හිතාගෙන ඉන්නේ කවදා හරි ඕස්ට්‍රලියාවේ අගමැති ඇවිත් මට වැඳාලා අනේ ඔබතුමාව අපේ රටට අවශ්‍යයි පවුල පිටින්ම හරි කමක් නෑ ඇවිත් අපේ රටේ පුරවැසිභාවය ගන්න කියලා කියන තැනට මගේ වටිනාකම හදාගන්න

    මේ දේත් වෙන්න බැරි නැහැ.

    දැනට ආසන්න වශයෙන් සේවක පුරප්පාඩු පන්ලක්ෂයක් (480,100) පුරවා ගන්න බැරුව ඉන්නවා.

    ඔසියෝ කාටවත් වඳින්නේ නැති නිසා, 'වැඳලා ඉල්ලනවා' කියන එකයි, සිංහල කතා කරන්නේ නැති නිසා 'ඔබතුමා පවුල පිටින් එන්න' කියන එකයි තමා ෂුවර් නැත්තේ!