Migration Help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ඩුබායි පට්ට වියදම් දැන්. රස්සාවල් කරා කලා ඇදලා ඉන්න පුළුවන්න එච්චර තමයි. තව ටිකක් ඉගෙන ගත්තෝත් ගේමක් ගහගන්න පුළුවන් වේවි.

    අතේ කියක් හරි තියෙනවද? වයස තියෙනවද? study වලට යන්න ට්‍රයි කරන්න. වැඩ වියදම් නැති රටවල් තියෙනවා. තනියම නම් ගේමක් ගහගන්න පුළුවන්. youtube විඩියෝ බලන්න හොදට. ඊට පස්සේ තනියම ඇප්ලයි කරන්න. තනියම ට්‍රයි කරකොට වරදින්න ඉඩ වැඩියි. නෙට් සර්ච් කරලා විස්තර හොයා ගන්න පුළුවන්. බැරිම නම් Consulting කාරයෙක් සෙට් කරගන්න. දැන්ම පටන් ගත්තොත් Fall Intake සෙට් වෙන්න පුළුවන්න.